ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුව ද එහි ගැටලු සහ අභියෝග ගණනාවක් පවතිනවා - GMOA ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් වුව ද, ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යවලට නොදෙවෙනි සුවිශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. නවතම පුවත් 25 October 2025
පුරාවිද්‍යා පොත් ප්‍රදර්ශනයක් - 27 දින සිට 31 දක්වා කියවීම් මාසය වෙනුවෙන් පවත්වන විශේෂ පොත් ප්‍රදර්ශනයේ දෙවන අදියර ලෙස, පුරාවිද්‍යා පොත් අලෙවිහලක් ලබන සඳුදා එනම් 27 දින සිට 31 දක්වා පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත. නවතම පුවත් 25 October 2025
අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරයි! අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. නවතම පුවත් 24 October 2025
රජය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි - අගමැතිනිය දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. නවතම පුවත් 24 October 2025
සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජනයක් තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය. නවතම පුවත් 24 October 2025
තායිලන්තයෙන් ලැබුණු තවත් ඇතුන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද? තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු වන ප්ලායි ශ්රීන්හරොන්ග් (Plai Srinharong) සහ ප්ලායි ප්‍රාටු ෆා (Plai Pratu Pha) ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. නවතම පුවත් 24 October 2025
විදුලි බිල ගෙවන්න අඹ වවන හාමුදුරුවෝ කොළඹින් දුරබැහැර ඈත පිටිසර මඩකලපුව ඒරාවූර්පත්තු පූන්නකුඩා වෙරළ තීරය අසබඩ පූණ්යරාමය විහාරාධිපති දඹගල්ලේ වනරතන හිමියෝ බුදු දහම ප්‍රචලිත කිරීමට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් කරන අපේ කාලේ වැඩවසන අමුතුම තාලයේ සේවාවක් ඉටු කරන හිමිනමකි. නවතම පුවත් 24 October 2025
මධුර විතානගේ සර්වජන බලයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී ධුරයට සර්වජන බලය විධායක කමිටු සභික සහ සර්වජනබලය ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරු සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධූර විතානගේ පත් කර තිබේ. නවතම පුවත් 24 October 2025
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ව්‍යාජ පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවති. නවතම පුවත් 24 October 2025
'පන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ' - රන්ජන් රාමනායක වත්මන් පාලනය කෙරෙහි තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක පවසයි. නවතම පුවත් 24 October 2025
ශ්‍රී ලංකා රූ රැජිණට බැංකොක්වල ටැක්සියකදී නැතිවූ කිරුළ යළිත් ලැබිලා 2025 මිස් යූනිවර්ස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි ලිහාෂා ලින්ඩ්සේ-වයිට් ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර කුලී රථයකින් ගමන් කරමින් සිටියදී අස්ථානගත වූ ඇගේ කිරුළ යළි හමුවී ඇතැයි වාර්තා වේ. නවතම පුවත් 24 October 2025
ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු හතක් රිමාන්ඩ් සූර්ය පැනල නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය. නවතම පුවත් 24 October 2025
ශ්‍රද්ධාවේ මුදලින් සැප විඳිනවා ද? ප්‍රකට භික්ෂුවකට බරපතළ චෝදනා ජනතා ආධාර මුදල් අවභාවිත කළාද?ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ, සුප්‍රකට ධර්ම දේශකයකු වන ගලිගමුවේ ඥානදීප හිමියන්ට එරෙහිව බරපතළ දූෂණ සහ වංචා චෝදනා රැසක් මතුව තිබෙනවා. නවතම පුවත් 24 October 2025
Panic attack තත්ත්වයට ගොදුරු වූ තරුණ පිරිස් රට පුරාම සිතේ ඇතිවන දරාගත නොහැකි අනියත බියක් හේතුවෙන් හටගන්නා මානසික ව්‍යාකූලතාව හෙවත් නවතම පුවත් 24 October 2025
වට්ටක්කා පවුල් දස දහසක් අමාරුවේ වැටිලා මාතලේ, සිවලාකුලම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි පිරිසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ. නවතම පුවත් 24 October 2025
නීති නිළධාරිනිය සේවයෙන් පහකර UDA ලොක්කෝ සුදනන්වීමේ උත්සාහයක ! නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 1000 කට ආසන්න දැවැන්ත මූල්‍ය වංචාවක් යට ගැසීම සඳහා එහි නීති නිලධාරිනියක් සේවයෙන් පහකර ඇතැයි වාර්තා වේ. නවතම පුවත් 24 October 2025
ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බැබලවයි - නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක් බහරේනයේ පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය. නවතම පුවත් 24 October 2025
මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා තැබෙයි දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ගේ ආරක්ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙන තුරු (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ. නවතම පුවත් 23 October 2025