නවතම පුවත්

"පාක්ෂිකයන් අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර නෑ" - අශෝක් අබේසිංහ
අශෝක් අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉවත් වෙ...

"ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ උසාවිය හෝ ආණ්ඩුව නෙවෙයි" - මහාචාර්ය ජී. එල්. පීරිස්
ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ තීරණය ගත යුත්ත...
ව්‍යාපාරික
1

බංග්ලාදේශ ශ්‍රී ලංකා ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමකට අවධානය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
...
2

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියනයක් ලබා දීමට ADB සූදානම්
2026 සිට 2029 දක්වා කාලසීමාව තුළ දී වාර්ෂිකව ඩොලර් බිලියන 1කට වඩා ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව ප්‍රකාශය කරයි.
...
3

ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර සමාගම අතහරි?
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ හේලිස් සමාගම විසින් මෙයට මාස කීපයකට පෙර 40% කොටස් මිලදී ගත් මාතර හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් හිමිකමින් 50% මිලට ගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාටද බහුතර කොටස...
4

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ නවකයෙකු ලෙස පෙරට එන කුකුස් අවන්හල, පබ් සහ බාර් (පුද්) සමාගම
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ කැපී පෙණෙන වෙනසක් ඇති කරමින් දේශීය නව ආරක අවන්හල් සත්කාර සේවා සපයන්නකු ලෙස පෙරට ඒමට කුකුස් අවන්හල සමත්ව ඇත.
...
5

Blue Ocean සමූහය මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි
Blue Ocean සමූහය දශකයකට අධික කාලයක් තම සාර්ථකත්වය විදහා දක්වමින් සුඛෝපභෝගී සහ නාගරික තදාසන්න තම සේවාදායකයන් සඳහා ඔවුන් වෙන් කරගත් මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි.
...
විදෙස්
1

ලියෝ පාප්වහන්සේ හදිසි සැත්කමකට
71 හැවිරිදි 14 වන ලියෝ පාප්වහන්සේගේ පෙනහැල්ලක හඳුනාගත් කුඩා ගැටිත්තක් (Nodule) ඉවත් කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව වතිකානය නිවේදනය කරයි.
...
2

පැනමා රාජ්‍යයේ මැග්නිටියුඩ් ඒකක7.7ක ප්‍රබල භූ කම්පනයක්
පැනමා රාජ්‍යයේ හටගත් මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් පසු මධ්‍යම සහ දකුණු අමෙරිකානු රටවල් 9 කට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
...
3

2026 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට
මිනිස් මොළයේ තනි ස්නායු සෛලයක ක්‍රියාකාරිත්වය ක්‍රියාත්මක කිරීමට හෝ අක්‍රිය කිරීමට මොළය භාවිතා කරන යාන්ත්‍රණයන් පිළිබඳව සිදු කළ පර්යේෂණ වෙනුවෙන් මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යා...
4

චීන - ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව
චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (24) පෙරවරුවේ ධවල මන්දිරයේ දී.
...
5

චීන ජනපති ගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය අරඹයි
චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් (23) වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආරාධනය...
ගොසිප්
2

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ගේය පද රචනා කෘතිය ''ගේය පද'' ම ද…?
හැමදාම වගේ ම මේ අවුරුද්දෙ ගේය පද රචනා කෘතිය වෙනුවෙන් දුන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගැන ආයෙත් කතා පටන් අරන්.
මම මේ ලියන්නේ ඒ සම්මානලාභියා ගැන නෙවෙයි. ඔහු මගේ සාහිත්‍ය වීරයෙක්. මම ලියන්නේ ක්‍රමය ගැන.
...
3

අතුල, සමිතා සහ අමායා ගේ අපූරු බැඳීම
මම දැන් ඉන්නේ කඳානේ අමායාගේ ගෙදර!" – අතුල අධිකාරිගෙන් කාගෙත් කටවල් වහන සුපිරි හෙළිදරව්වක්! සමිතා, අමායා, චිරන්ත එක්ක එක මේසෙ වාඩිවෙලා කන හැටි ගැන කියපු සංවේදී කතාව මෙන්න!
...
4

නීතිඥ කබාය දමා ගත් ව්‍යවසායක දිලිත් ජයවීර මුහුණු පොතේ තැබූ අමුතු සටහන
"අදටත් මගේ අම්මා සිතන්නේ මා නීතිඥ වෘත්තියේ ම නිරත විය යුතුව තිබූ බවයි. හිටපු පාසල් විදුහල්පතිනියක වූ ඇය, සාම්ප්‍රදායික වෘත්තීන් ගෞරවනීය ලෙස සැලකූ නමුත් ව්‍යාපාර (businesses) දෙස යම් සැකයකින්...
5

ජගත් VS කීර්ති ගැටුමේ ඇතුළු පැත්ත
මේ දවස්වල ජගත් වික්‍රමසිංහ සහ කීර්ති පැස්කුවල් මහත්වරුන් අතර ඇති වෙලා තියෙන මතභේදාත්මක කතාබහ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා ඔබත් දකින්න ඇති. හැබැයි මේ ප්රශ්නයේ ඇත්තම පැත්ත මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ට තවමත...
ක්‍රිඩා

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල්...

ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම
2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවලිය මේ දිනවල දෝ...













