ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරයි - රෝහිණී කවිරත්න

ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරයි - රෝහිණී කවිරත්න

‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.

මන්ත්‍රිවරිය ‌මේ බව සඳහන් කරන්නී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

දුෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලි හා ගල්අඟුරු ජාවාරම සඳහා යොදා ගන්නා මෙවලම ලෙස භාවිත කරන්නේ ‘හදිසි මිලදී ගැනීම්’ බවත්, එම ගණුදෙනු බහුතරයක් අන්ත දුෂිත බවත්, සමාන්‍ය ක්‍රමයට වඩා වැඩි මිලක් මිලක් ගෙවා ලාභ ලැබීමට බලශක්ති මාෆියාව කටයුතු කරන පිරිස ඒ සඳහා සෑම විටම ප්‍රකාශ කරන්නේ හදිසි මිලදී ගැනීම් සිදු නොකරන්නේ නම් රට අඳුරේ තැබීමට සිදුවන බව යැයි ද ඒම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

 

kavi1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න