අද පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී විගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්. එස්. පී. ජයරත්න ගේ නම අනුමත කිරීමට කටයුතු කර ඇත.
ජනාධිපතිවරයා විසින් මෙම නම වයවස්ථාදායක සභාව වෙත එවා තිබූ අතර එය අද ඒකමතිකව සම්මත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
