විමුක්ති, නෝලන්, සහ Matheswaran: සිනමාත්මක සංකේත භාවිතයේ දී, විමුක්ති ජයසුන්දර බඳු දේශීය අධ්යක්ෂවරුන් ගේ කම්මැළි (boring) ඊනියා සංහිඳියා-සෞන්දර්යය සහ ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නිවැරදි සංකේත භාවිතය අතර ඇති පරතරය අපි හඳුනමු. නෝලන් ගේ සිනමාව තුළ සංකේතය "හරියටම හරි තැනට ඇණය ගැසුවාක් මෙන්" ස්ථානගත වේ.
Arun Matheswaran ද "DC (2026)" තුළ මෙම තියුණු ක්‍රමය භාවිතා කරන්නේ, සංකේතය හුදු කලාත්මක සැරසිල්ලක් ලෙස නොව, ප්‍රේක්ෂකයා ගේ යටිසිතට කෙළින් ම පහර දෙන සැබෑ යථාර්ථයේ බලවත් ආයුධයක් ලෙසිනි. තිරපිටපත සහ අධ්‍යක්ෂණය අතර ඇති මෙම මනා ගැළපීම, ප්‍රේක්ෂකයාව සාම්ප්‍රදායික කතාන්දරයකින් ඔබ්බට ගෙන ගොස් අඳුරු යථාර්ථයේ කෲරත්වයට කෙළින්ම යටත් කර ගනී.
වයස අවුරදු හතළිහක් වන තුරු ත්‍රී රෝද රථ පැදවීමේ බලපත්‍රය නිකුත් නොකරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය තමන් ප්රමුඛ ත්‍රී රෝද රථ රියදුරන් සහ හිමිකරුවන් නිය පිටින් හෝ බාර නොගන්නේ යැයි ශ්‍රී ලංකා ත්‍රී රෝද රථ රියදුරන් ගේ සහ හිමිකරුවන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
''රත්තරං පාටට අඹරපු තහඩු ටිකක් හදාගත්තම ඕනම කැත-ජාතිවාදී ලෙඩෙකුට උනත්, ලාංකේය කවි කිවිදියන් එක මිටට ගැනීමට හැකිවීම අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයකි. මූ කොහෙන්ද මෝඩපහේ ආචාරි පට්ටමක් අරගෙන ඒක තිය තිය අස්සන් ගහනවා.මෙවැනි සිංහල බෞද්ධ අන්නවාදීන් සම්මාන දෙන්න කතාකරාම ඊයා whtto කියන්න පුලුවන් ගානට ලංකාවෙ කවි කිවිදියන් පරිනත විය යුතුයි.
(සත්‍යය බොහෝම කටුකයි)''
ජනාධිපතිතුමාගේ දැඩි අවධානයට...,
පොළොන්නරුව කියන්නේ හරි දුප්පත් දිස්ත්‍රික්කයක්. ආර්ථික සවිමත් බව අතින් අනික් දිස්ත්‍රික්ක අතර අපි ඉන්නේ 16 , 17 වගේ තැන්වල. ලංකාවේ ලොකුම වී මෝල් ටික මෙහෙ තිබුනට රටේ සමස්ත ආර්ථිකයට ම වී ගොවිතැන කියන්නෙ ම හූනියමක්. අපිට හරිහමන් ආර්ථික සම්පතකට තියෙන්නේ කවුඩුලු මින්නේරි ජාතික උද්‍යාන දෙක විතරයි. මේ වෙද්දි හබරණ කියන්නේ විදේශීය සංචාරක කලාපයක් ලෙස ඉතා වේගවත් දියුණුවක් අත්පත් කරමින් ඉන්න ප්‍රදේශයක්. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ඉහත කී වන උද්‍යාන දෙකේ , ලෝක ප්‍රසිද්ධ , අති සුවිශේෂී වන අලි එකතුව (great elephants gathering).
හබරණ ගැවසෙන්නේ සීගිරියට එන සංචාරකයින්. නමුත් සීගිරියට එන සංචාරකයින්ගෙන් පොළොන්නරුවට එන්නේ 20% ටත් අඩු ප්‍රමාණයක්.
සාරසංක්ෂේපය
සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව ද්වි-සහස්ර අධික කාලයක් පුරා සිය ජීවගුණය පවත්වාගෙන යන්නේ එහි අන්තර්ගත ‘සාර්වත්රික’ ගුණය හේතුවෙනි. මෙම පර්යේෂණය මගින් සොෆොක්ලීස්ගේ 'ඊඩිපස් රජ', ඊස්කිලස්ගේ 'ප්‍රොමිතියස් බන්ධන' සහ යුරිපිඩීස්ගේ 'මීඩියා' යන නාට්‍ය ත්‍රිත්වය පාදක කරගනිමින්, එම නාට්‍යකරුවන් පැරණි පුරාකතා සාර්වත්රික මානව අත්දැකීම් බවට පරිවර්තනය කළ විධික්රමය විමර්ශනය කෙරේ.
සංස්කෘතික ජීවිතයක අයිතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන සහෘද ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් එක්තරා යූටියුබ් සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සන්දර්භයෙන් ඉවතට ගෙන දක්වමින් ජනතා විමුක්ති පෙරමුණට පහර දෙමින් ඇත. එය ඔසවා ගෙන යන්නේ ආණ්ඩුවට එරෙහිව කැට කැබලිතිවලින් හෝ පහර දෙමින් ආණ්ඩුවේ ජනප්‍රිය භාවය බිඳ නැවත බලය ඩැහැගන්නට තැත් කරන පරාජිත විපක්ෂයේ පිරිස් ය.
ලෙනින්ගේ “දයලෙක්තිකය පිළිබඳ ගැටලුව ගැන” (On the Question of Dialectics) කියන කටු සටහනේ මෙහෙම සඳහන් වෙනවා.
"තනි සමස්තයක් කොටස්වලට බෙදී යෑම සහ එහි පරස්පර විරෝධී කොටස් හඳුනා ගැනීම යනු දයලෙක්තිකයේ සාරය යි. එසේත් නැතහොත් එහි ඇති මූලිකම අවශ්‍යතාවලින් එකකි; ප්‍රධානතම ලක්ෂණය නොවන්නේ නම් ප්‍රධානත ම ලක්ෂණවලින් එකකි."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
