එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය පක්ෂය හා අනිවාර්යයෙන්ම එකතු වන බව ද, එහි නායකයකත්වය සජිත් ප්‍රේමදසට හිමි වෙද්දී රනිල් වික්‍රමසිංහ එම සංවිධානයේ (ජ්‍යෙෂ්ඨ නායකත්වයක්) උසුලමින් එම කණ්ඩායමට උපදෙස් ලබාදීමට නියමිත බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවැසීය.


