ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි - කුසල් පෙරේරා (විඩියෝ) ජාත්‍යන්තර පාසල් යනු පාසල් නොව ව්‍යාපාරික ආයතන බවත්, එම ආයතන වසා දැමිය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කූසල් පෙරේරා පැවසී ය. විඩීයෝ