Image

මිනෙත්ගේ පිත්තෙන් හා තරින්දගේ පන්දුවෙන් බ්ලූම්ෆීල්ඩ් U23 ප්‍රිමියර් ක්‍රිකට් අවසන් තරගයට

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23 පහළ අන්තර් සමාජ ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී (BRC) ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මෙලෙස පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන්ගේ තරගාවලි ඉතිහාසයේ මෙවැනි දස්කමක් දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වේ.

මිනෙත්ගේ පිත්තෙන් හා තරින්දගේ පන්දුවෙන් බ්ලූම්ෆීල්ඩ් U23 ප්‍රිමියර් ක්‍රිකට් අවසන් තරගයට

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට තවත් ගෞරවණීය ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් අද භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමේ දී ඒකමතිකව SAFF උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට තවත් ගෞරවණීය ජයග්‍රහණයක්

ජනසතු සේවා මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව වරාය අධිකාරියට

පසුගියදා පැවති 54වන ජනසතු සේවා මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සමත් වී තිබේ. එහි දී රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 33 ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුළුව සමස්ත පදක්කම් 71ක් ලබා ගනිමින් ඔවුහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්හ.

ජනසතු සේවා මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව වරාය අධිකාරියට

2026 - Age Group World Major Marathon Championship තරගාවලිය සදහා සහභාගී වන එකම ශ්‍රී ලාංකිකයා; ගාමිණී සුගතදාස

Age Group World Major Marathon Championship තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී මැයි 24 දින පැවත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ ගාමිණි සුගතදාස වයස 55- 59 කාණ්ඩයේ තරගය සදහා සහභාගී වීමට නියමිතව ඇත.

2026 - Age Group World Major Marathon Championship තරගාවලිය සදහා සහභාගී වන එකම ශ්‍රී ලාංකිකයා; ගාමිණී සුගතදාස

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න