ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. නවතම පුවත් 06 December 2025
ගංවතුරට හසුවූ වාහනවලට වෙන්න යන දේ ගංවතුරට හසු වීම නිසා වාහනවල ලේඛන නැති වූ හෝ හානි වූ වාහන හිමියන්ට සහාය වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ. නවතම පුවත් 06 December 2025
ආපදාවෙන් ජල සම්පාදනයට කෝටි 500ක අලාභයක් ආපදා තත්ත්වයෙන් ජල සම්පාදනයට රුපියල් කෝටි 500 ක(බිලියන පහකට)ආසන්න අලාභයක් සිදු වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කරයි. නවතම පුවත් 06 December 2025
ජලාශ 71ක් තවදුරටත් වාන්දමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළු ජලාශ 71ක් මේ වන විට වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසයි. නවතම පුවත් 06 December 2025
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. නවතම පුවත් 06 December 2025
නුවරඑළියේ ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. නවතම පුවත් 06 December 2025
බලපෑමට ලක් වූ මාර්ග 256 න් 252 විවෘතයි ආපදා තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පවසයි. නවතම පුවත් 06 December 2025
ස්විට්සර්ලන්තයෙන් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. නවතම පුවත් 06 December 2025
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) දින දහවල් 12.15 ට නිකුත් කරන ලදී. නවතම පුවත් 06 December 2025
අපදා තත්ත්වය ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරති ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම මෙන් ම ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. නවතම පුවත් 06 December 2025
වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් සියගණනක් මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. නවතම පුවත් 06 December 2025
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා දීමට IMF අවධානය ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නවතම පුවත් 06 December 2025
තවත් ඛේදවාචකයකට ඉඩ නොතබන්න - පාඨලී අනතුරු හඟවයි මේ වන විට රට මුහුණ පා ඇති ආපදාව ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර නොගතහොත් තවත් ඛේදවාචකයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය. නවතම පුවත් 06 December 2025
සහනාධාර මලු විකිණීමේ ජාවාරමක් “දිට්වා“ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට බෙදාදුන් සහනාධාර මළු අලෙවි කළ බවට තොරතුරු කීපයක් ලැබීම නිසා ඒ සම්බන්ධව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. නවතම පුවත් 06 December 2025
ආණ්ඩුව සූදානම් වන්නේ ව්‍යසනයේ ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කරන්න ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කර, සිදු වූ ව්‍යසනයේ බරපතළකම දියාරු කර හරින්නට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය. නවතම පුවත් 06 December 2025
නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මාලිමා මන්ත්රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න පාර්ලිමේන්තුවේදී පැවසුවාය. නවතම පුවත් 05 December 2025
රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක් බිඳවැටුණු රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබේ. නවතම පුවත් 05 December 2025
සමාජ මාධ්‍ය හෝ දේශපාලන මර්දනයට හදිසි නීතිය අතට ගන්න කිසිම උපදෙසක් දී නෑ - ඇමැති ආනන්ද විජේපාල සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබාදී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවසීය. නවතම පුවත් 05 December 2025