මේ වන විට රට මුහුණ පා ඇති ආපදාව ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර නොගතහොත් තවත් ඛේදවාචකයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රට පත්ව ඇති ආපදා තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිනි.
එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ මොහොතේ ඉතා විවෘත මනසකින් යුතුව කටයුතු කළ යුතු බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
