අප රටට බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමග අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්ව ජනතාව ඉදිරියේ ඒ ගල්අඟුරු බාල බව පිළිගනිමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
තවත් ගල්අඟුරු නැව් 37ක් පැමිණිමට නියමිත බවත් එය ප්‍රමාද වුවහොත නැවතත් එම පාඩුව ගණනය කිරීමට සිදු වන බවත්, මේවන විටත් රජයට බිලියන 8ක පාඩුවක් සිදු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුදැයි අනාවරණය කළ යුතු බවත්, මේ මහමොළකරුවාට එරෙහිව ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ගංවතුරට හසු වීම නිසා වාහනවල ලේඛන නැති වූ හෝ හානි වූ වාහන හිමියන්ට සහාය වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ග්‍රාම නිලධාරිනියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේග පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලක්ෂ 05ක ශරීර ඇපයයක් මත නිදහස් කිරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සාරසංක්ෂේපය
සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව ද්වි-සහස්ර අධික කාලයක් පුරා සිය ජීවගුණය පවත්වාගෙන යන්නේ එහි අන්තර්ගත ‘සාර්වත්රික’ ගුණය හේතුවෙනි. මෙම පර්යේෂණය මගින් සොෆොක්ලීස්ගේ 'ඊඩිපස් රජ', ඊස්කිලස්ගේ 'ප්‍රොමිතියස් බන්ධන' සහ යුරිපිඩීස්ගේ 'මීඩියා' යන නාට්‍ය ත්‍රිත්වය පාදක කරගනිමින්, එම නාට්‍යකරුවන් පැරණි පුරාකතා සාර්වත්රික මානව අත්දැකීම් බවට පරිවර්තනය කළ විධික්රමය විමර්ශනය කෙරේ.
දිවංගත ගාමිණී දිසානායක ගේ 84වන ජන්ම දින සැමරුම මාර්තු මස 20වන දා පස්වරු 04.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්සාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියස දී සිදු කෙරේ.
මේ දවස්වල වැඩියෙන් ම වයිරල් වෙන්නෙ ගීතයක අයිතිය සහ සංගීතවේදියා ගෙ අයිතිය පිළිබඳව ජගත් වික්‍රමසිංහ ගෙ සහ කීර්ති පැස්කුවල් ගෙ සංවාද දෙක.
පසුගිය ජුනි මස 05වෙනි දා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය වැටුණි. එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම හේතුවෙන් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණි. කෙසේ නමුත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංඝමයේ හෙළිදරව් කිරීම මත එම යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම පසුගිය 17වෙනි දා කළේ ය.
හිටපු දකුණු පළාත් සභා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ හිටපු සභා නායක විතානච්චි දොන් චම්ලි පද්මලාල් යන අය දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරිය පෑම හා රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ අද (31) නියෝග කළේය.
ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එකව සභාව පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය ඉකුත් 15 වනදා වැඩි ජන්දයෙන් පරාජයට පත්වීමත් සමග අද (24) දෙවන වරටත් අයවැය ඡන්ද විමසීම පැවැත්වුණි.
Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වනු ලබන විශේෂ රැස්වීම් මාලාවේ ගාලු දිස්ත්‍රික් අවසන් රැස්වීම ගාල්ල, හබරාදූව සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ කේන්ද්‍ර කොට ගෙන අද සවස ගාල්ල, උළුවටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
බෞද්ධ සමාජයටත්, සිංහල සුගම ගීත සාහිත්‍යයටත්, ජාතික සංස්කෘතික ජීවිතයටත් අමරණීය මෙහෙවරක් ඉටු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ 2026 අගෝස්තු 18 වැනි දින අපවත් වූහ. උන්වහන්සේ ගේ අපවත්වීම බෞද්ධ සමාජයට පමණක් නොව සිංහල ගීතය, සාහිත්‍යය, සංගීතය සහ මාධ්‍ය ක්ෂේත්රයට ද පිරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය කළ සුවිශේෂී අහිමිවීමකි.
ගුණදාස අමරසේකර ගේ 96 වන උපන් දිනය නිමිති කරගෙන, 2025/12/07 දින 'අද දෙරණ' නාලිකාව විසින් පසු ගිය 07වන දා 'කියනු මැන දිවි අරුත' යන මැයෙන් වැඩසටහනක් විකාහය කලේ ය.
ගුණවත් නැණවත් සත්ගුණවත් ප්රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සෑම පුද්ගලයකුට ම ප්රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්රයක් ගොඩනැගිය යුතු බවත්, එමගින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජනාධිපතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය සමස්ත රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු මෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ ද බලාපොරොත්තු ඉටු නොවන අයවැයක් බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව එක වචනයක් හෝ කතා නොකළ අයවැයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසීය.
මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

