දිවංගත ගාමිණී දිසානායක ගේ 84වන ජන්ම දින සැමරුම මාර්තු මස 20වන දා පස්වරු 04.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්සාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියස දී සිදු කෙරේ.
මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වීමට නියමිත අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ මහා සංඝරත්නය ද සහභාගි වීමට නියමිත ය.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
