චිත්‍රපට ශාලා ඉදිකිරීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරක් ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මුල්කොට - සංස්ථා නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම කරන ලදී.
චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ අනුව 2026 මුල් භාගයේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බවත් චීන රේගු පරිපාලනය අද (14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කර ඇත.
නෙම්සිරි ජයතිලක මහතා චින්තන පර්ෂදයේ ලේකම් ලෙස අදහස් දක්වා තිබිණි. සිංහල-බෞද්ධ සාරධර්මවලට අනුව නම්, ජයතිලක මහතා එලෙස කටයුතු කිරීමෙන් වැළකීය යුතු ය. මන්ද ඔහු චින්තන පර්ෂදයේ බහුතරයකින් ප්‍රතික්ෂේප වූ බැවිනි. ජයතිලක, සමන්ත ඇතුළු සුළු පිරිසක ගේ වුවමනාවට, අප එපා කියද්දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් චින්තන පර්ෂදයේ ලේකම් තනතුර සඳහා ඡන්දයක් පැවැත්වූ අතර, ඉන් ජයතිලක මහතා පරාජයට පත්විය.
චීන ජනාධිපති ෂී ජින්පිං උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වී තිබෙනවා. ඒ අද (08) උතුරු කොරියාවේ Pyongyang හිදී.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun හමුවුණා. ඒ, අද (10) පෙරවරුවේ බෙයිජිංහි දී.
කොළඹ වරාය නගරය (Port City) ආසන්නයේ දී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චීන ජාතිකයන් දෙදෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඖෂධ මිගාර මහත නියෝග කරයි.
විදේශ දුම්වැටි 9000ක් සන්තකයේ තබා ගත් චීන ජාතිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගෙන යාමේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව පහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සමුද්‍රීය සහයෝගිතාව අත්‍යවශ්‍ය බව චීනයේ කොළඹ තානාපති ෂි ෂිංහොයි ප්‍රකාශ කළේය.
චීන වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උත්සවයට සමගාමීව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ චීන තානාපති චී ශෙන්හොංග් (Qi Zhenhong) අතර සුහද හමුවක් ඊයේ (15) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර අද (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi අමාත්‍ය විජිත හේරත් මුණ ගැසුණේ ය.
ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්රදානය කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීනය පදනම් කරගත් Amber Adventures (Private) Limited සමාගම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
අද (24) දින ගාල්ල අඟුළුගහ මහා විද්‍යාලයේ පැවති විශේෂ අවස්ථාවකට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං Qi Zhenhong සහ ඔහු ගේ බිරිඳ එක්වූහ.
චීන විදේශ ඇමති වං යී මහතා ඉරාන විදේශ ඇමති Seyed Abbas Araghchi මහතා හමු වුණා. ඒ, අද (6) බෙයිජිං හිදී.
චෙම්මිනි සමුහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙන බවත්, එහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළඟා කරන්න රජයට අවශ්‍ය බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
පඩික්කමක් පෙරළී වැටෙනා අතර
පැටික්කියක් හූමිටි පෑවා වැතිර
මේ දවස්වල ජගත් වික්‍රමසිංහ සහ කීර්ති පැස්කුවල් මහත්වරුන් අතර ඇති වෙලා තියෙන මතභේදාත්මක කතාබහ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා ඔබත් දකින්න ඇති. හැබැයි මේ ප්රශ්නයේ ඇත්තම පැත්ත මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ට තවමත් පැහැදිලි නෑ. ඒ නිසා මැද ඉඳලා ඉතාම සරලව මේ අර්බුදය මොකක්ද කියලා පැහැදිලි කරන්නයි මේ සටහන ලියන්නේ.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.
නීති විද්‍යාලයේ මගේ සමකාලීන ආදරණීය මිත්‍රයෙක් වෙලා හිටපු බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳව ඊයේ (14) හවස දෙනෝ දාහක් ඉස්සරහ අමු අමුවේ ඝාතනය කරා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

