ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් බව පත් නොවී වහාම ජනජීවිතය සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක ගේ පුද්ගලික ලේකම්වරිය ගේ ඡායාරූප වට්ස්ඇප් හරහා වෙනත් පාර්ශවයක් වෙත යොමු කළ බව කියන සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ලබන අගෝස්තු මස 5 වනදා අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අපරාධ කොට්ඨාසය ට නියෝග කළා.
විපක්ෂ නායක කාර්යාලයේ අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පැවැතිවිණි. එම සාකච්ඡාව සඳහා: සමගි ජන බලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ කාරියප්පර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් සහභාගි වූහ.
රජය කිසිදු ආර්ථික ලාභයක් හෝ කර්මාන්තමය වාසියක් ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළින් නොතබන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
මේ රජයට ජනතාව වරමක් දුන්නේ පැවැති රජයේ ඖෂධ මාෆියාව ඉදිරියට ගෙන යාමට නොවේ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අද (13) දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේ ය.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊයේ (08) අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
Q1) “නව සෞඛ්‍ය සන්ධානයක්” කියන්නේ මොකක්ද?
කොළඹ, වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේ දී අද (27) දැනට ක්‍රියාත්මක සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේ ය.
කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන් ගන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ VIP හෙලිකොප්ටර් වල ගුවන් නියමුවන් පිරිසක් ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ හසුවීමේ සිද්ධියක් හිටපු බුද්ධි නිලධාරියකු හෙළි කරයි.
රට නැවත ගොඩනැගීමේ කමිටුව මෙහෙය විය යුත්තේ වෘත්තී මට්ටමේ කුසලතා පූර්ණ මිනිස්සු සහ මෙරට මුහුණ පෑ දුෂ්කර අවස්ථාවල දී කටයුතු කළ ආරක්ෂක අංශ මිස අනුර කුමාර දිසානායක ගේ කුවේර තන්ත්රය නොවේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, පසුගිය 03වන දා ජනාධිපති කාර්යාලයේ දී පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිත සාකච්ඡාවකට සහභාගි විය.
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව සඳහා අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රටෙහි කිසියම් ප්‍රශ්නයක් ඇති වූ සැණින් ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනතාව ඇමතුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන එන්නට සූදානම් වීම සම්බන්ධයෙන් හෙතෙම මේ වන තෙක් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් කිසිම ස්ථානයක දී වචනයක් හෝ ප්‍රකාශ කර නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උපලේකම්වරයකු, ජාතික ජබ බලවේගයේ හිටපු විධායක කමිටු සාමාජිකයකු ද වන නීතිඥ චරිත් ගල්හේන පැවසී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14), සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් ම දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර, ගල්නෑව ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න ගේ නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට එක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

