කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (13) ජනාධිපති කාර්යාලයේදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.
තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමග හමුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනය අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ පොල් සහ ආහාරපාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරිණි.
අනුර කුමාර දිසානායක දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් ආරක්ෂා කරන බවටත්, මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුව බවත්, ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක් ද ඇතුළත් කරනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට හෙට (17) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (11) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාත්, කැබිනට් මණ්ඩලයත් නඩු තීන්දු ගැන කතාකරමින් නඩු තින්දු ලබාදීම පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවකට ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වී ය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගි වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආයතනවලට මුදල් ගෙවමින් සමීක්ෂණ නොකර පළාත් සභා ඡන්දය පැවැත්වූවා නම් ජනාධිපතිවරයාට රටේ ජනතාව ගෙන් සියයට කීයක් කැමතිද නැද්ද යන්න නිහ්චය කරගත හැකි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම පාලනය කළ නිලධාරින්: ඥාති සංග්‍රහ මිත්‍ර සංග්‍රහ කර, බිලියන ගනං කාබාසිනියා කළ ආකාරය දැන් දැන් එළිවෙමින් පවතින අතර පවුල් පිටින් උසාවි යන බවත්, නමුත් එයින් සිදුවූ පාඩුව ඒ පාඩු මකා ගැනීමට, ඒ වෙනුවෙන් ගත් ණය සහ එම ණය සඳහා ගෙවිය යුතු පොලිය අපි තවමත් ගෙවන්නේ යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
තොරතුරු දැනගැනීමේ පනත තුළින් ජනමාධ්‍යයට අවශ්‍ය කරන නිදහස ලබාදීමට අවශ්‍ය නීති රීති සම්මත කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.
දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

