එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නැන්දනිය වන මල්ලිකා වනිගරත්න ඉලේපෙරුම අභාවප්‍රාප්ත වූවා ය.
සිරිකොතෙහි නව අවුරුදු නැවුම් මුහුණුවරකින්
දකුණු පළාත් ආණුඩුකාරවර වශයෙන් කටයුතු කරමින් සිටිය දී හදීසියේ ම ජීවිතක්ෂයට පත්වූ බන්දුල හරිස්චන්ද්‍ර මහතාට, එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සඳුදා උදෑසන බොරුල්ල රේමන්ඩ් මල් ශාලාව වෙත පැමිණ අවසන් ගෞරව දක්වා තිබුණා.
කිසියම් විවාදාපන්න සිදුවීමක් බලවත් වාද විෂයයක් ලෙස ඉස්මතු වූවාට පසුත්, ඒ සම්බන්ධයෙන් කල් නොයවා ඍජු ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමේ ජාජබ ආණ්ඩුවේ බරපතළ රෝගය දීපචෙල්වන් ගැටලුවෙන් ද යළිත් වතාවක් ප්‍රදර්ශනය කැරේ.
අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය, දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් වැට් බද්දෙන් ආවරණය වන ප්‍රමාණ ප්‍රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ පීඩනය අසහනය දරිද්‍රතාව දුක කඳුළ වේදනාව ඉහළටම ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
වර්තමානයෙහි පවත්නා දේශපාලන සන්දර්භය තුළ දේශපාලන පක්ෂ ද ජාවාරම්කාරයින් ගේ මුදල් ඒ ඒ පක්ෂ වෙත ආයෝජනය කරවා ගෙන ඇති බැවින් එම පක්ෂ ජාවාම්කරුවන් ගෙන් යැපෙන පක්ෂ බවට පත්ව ඇතැයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.
වර්තමානය වන විට රටේ පවතින මාධ්‍ය ප්රශ්නය විසඳීම සඳහා සිටින සුදුසු ම පුද්ගලයා විජයානන්ද ජයවීර බවත්, ඒ වෙනුවට චන්දන සූරිය බණ්ඩාර පත් කර ගැනීම යනු ආණ්ඩුවේ නොදැනුවත්භාවය පෙන්නුම් කිරීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වර්තමානයේ පවතින යුද්ධයෙන් පසු, අපි මෙතෙක් දුටු ලෝකය මෙන් ම දැනට දකිමින් පවතින ලෝකය සම්පූර්ණයෙන් ම වෙනස්වනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාකචාර්ය සුමිත් චාමින් ද පැවසී ය.
ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුලුනු හතර වන්නේ: ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුව ද මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන් ගේ අයිතියත් උල්ලංඝනය කරමින් සිටින බවත්විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු, ජාත්‍යන්තර පොලිස් සහයෝගීතාව මත විදේශයන්හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු සැකකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
වත්මන් "පුනරුද රජය" ජනතාවට පොරොන්දු වූ පරිදි වැඩ කරනවා වෙනුවට දිනපතා අලුත් පුවත් මවන රජයක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම චෝදනා කරයි.
වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් හෙළුෑ කඳුළු අද නොහෙලන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
1980 වකවානුවෙන් අනතුරුව ළමයි ඉගෙන නොගන්නා තත්ත්වයට පත් වුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වතු ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීම සඳහා මේ ආකාරයෙන් මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස පැවසී ය.
අප රටේ සෑම දේශපාලන පක්ෂයක් ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුව ද මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බව විපක්ෂ නායකවරයා පැවසීය.
2026 ජූනි 15 සිට 24 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ (SPT) විශේෂ සිව්පුද්ගල නියෝජිත පිරිස අද දින විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී විශේෂ වැඩසටහනකට සහභාගී වුණා.
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව (SPT) 2026 ජුනි 15 වැනි දින සිට 24වන දා දක්වා ශ්‍රී ලංකාව වෙත සිය දෙවැනි සංචාරය සිදු කිරීමට නියමිතව ඇත.
ජූනි 26 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ, වධහිංසා පැමිණවීම පිටුදැකීම සහ වින්දිතයන්ට සහයෝගය දැක්වීම සඳහා වූ ජාත්‍යන්තර දිනය (International Day in Support of Victims of Torture) ලෙසිනි.
වනාටු දිවයින් හි අද (19) රිච්ටර් මාපක 6ක ප්‍රබල භූ කම්පනයක් සිදු ඇතැයි, ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

