විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
එම සාමූහිකය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
දිනන දකුණ සාමූහිකය මෙම මත විමසුම කියවා ගන්නේ, මහජනතාව දැනට රජයට සහන කාලයක් ලබා දී ඇත්තේ තමන් විසින්ම බලයට පත්කරනු ලැබූ රජයක් පිළිබඳව විශ්වාසය තවදුරටත් පවත්වා ගැනීමටත් සහ එසේ පළකරන විශ්වාසය මත රජයයේ ක්‍රමානුකූල කාර්යක්ෂමතාවය ඉහළ දමා ගැනීමේ අපේක්ෂාව මත යැයි දිනන දකුණ සමූහය විශ්වාස කරන බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
