වත්මන් "පුනරුද රජය" ජනතාවට පොරොන්දු වූ පරිදි වැඩ කරනවා වෙනුවට දිනපතා අලුත් පුවත් මවන රජයක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම චෝදනා කරයි.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ අද (30) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ , රජය විසින් ගනු ලබන වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රටේ දේපළ මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතින බවයි.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී සඳුන් බණ්ඩාර බෝදරගම කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
