වර්තමානයේ පවතින යුද්ධයෙන් පසු, අපි මෙතෙක් දුටු ලෝකය මෙන් ම දැනට දකිමින් පවතින ලෝකය සම්පූර්ණයෙන් ම වෙනස්වනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාකචාර්ය සුමිත් චාමින් ද පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ TTV you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල විසිනි.

