2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්රතිවාදිතා හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රතිෂ්ඨා නමින් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අද රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවත්, පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට පැවරීම සහතික කිරීම කළයුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා නායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිදාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ
පෑලියගොඩ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 01කින් ජාතික ජන බලවේගය පරාජයට පත්ව ඇත.
(Ajith Amarasinghe) : මා විසින් මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික සාධක මත ලියූ ලිපි පෙළ අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමා ගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවා විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.
කාන්තාවන්ගේ පියයුරු පිළිකා වැළැක්වීම සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීමෙ ඇති වැදගත්කම මෙන්ම කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමේ ප්‍රජා සත්කාරක නවලෝක රෝහල සහ රාජපුත්‍ර පදනම එක්ව සංවිධානය කොට තිබුණි.
ඉහළ ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බව සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පවසයි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය පියසේන ගමගේට එරෙහිව අල්ලස් කොමිස විසින් පවරා ඇති නඩුවට අදාළව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(21) නියෝග කළේ ය.
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය අද (11) නියෝග කළේය.
පිරිමියෙකු ලෙස ඉපදී පසුව කාන්තාවක වීමට වේදනාකාරී සැත්කම්වලට භාජනය වූවන් නිතරම පවසන්නේ, 'මම උපතින්ම ලැබිය යුතුව තිබූ ශරීරය දැන් මට ලැබීම ගැන මම කෘතඥ වෙනවා,' යනුවෙනි. ඔවුන්ගේ භාෂාවෙන් කියවෙන්නේ තමන්ගේ ආත්මය තුළම ලිංගික අනන්‍යතාව ලියවී ඇති බවත්, උපතේදී සිදුවූ වැරදීමකින් තමන් වැරදි ශරීරයක උපන් බවත් ය.
නැගෙනහිර පළාත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් "පිල්ලයාන්" අගෝස්තු 18වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේ ය.
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.
මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්‍රය අගෝස්තු 03වන දා සිට බිඳවැටී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60කට ආසන්න ප්‍රමාණයක විකිරණ ප්‍රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.
පිළිකා සඳහා භාවිත කරන, සම්පාදනය කර ගැනීමට අසීරු ඖෂධ ප්‍රාදේශීය මට්ටමෙන් මිලදී ගැනීම සඳහා රෝහල් වෙත බලය ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය
නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පැනනැගී ඇති ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම් දෙසැම්බර්මාසයේදී එක්දින වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
පැපුවා නිව්ගිනියාවේ සේවය කරන ශ්‍රී ලාංකික විද්වතෙකු වන පී.එම්.එන් බණ්ඩාර වෙත එරට රජය විසින් රාජකීය සම්මානයක් ප්රදානය කර ඇත.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ හදිසි ප්‍රතිකාර සේවා (ETU) සවිබල ගැන්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

