දිනය : 1966 පෙබරවාරි මස 07
නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ලේඛකයකු මෙන් ම චිත්‍ර ගුරුවරයකු ද වන චන්දිමාල් ජයකොඩි ගේ අභිනව සාහිත්‍ය ප්‍රබන්ධ කෘතිය ''අක්වැහි'' එළඹෙන 29වන දින සවස 02.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ සදහා එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
මොහොමඩ් අලි චවුද්රි නමැති කවියා ඉදිරිපත් කළ මුස්ලිම් රාජ්‍ය පිළිබඳ සංකල්පයෙහි අන්තර්ගත රාජ්‍ය දහය අතුරින් දෙකක් ලංකාවේ පිහිටුවන්නට යෝජනා කළේ යැයි උදය ගම්මන්පිල පැවසී ය.
කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් රජය සතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මධ්‍යම අධිවේගි මාර්ගය ඉදි කිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඩුකරඳ ගස ඉවත් නොකිරීමෙන් තම ඉදිකිරීම් ප්‍රමාදය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමාගම රු මිලියන 980ක් වන්දියක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඉංජිනේරු ආර්.එම්.ජේ.එන්. රත්නායක කීය.
අතිශයින් පාරිශුද්ධ සහ නිර්මල වූ සිංහල-බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීමට 1956 දී බලයට පැමිණි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1959 දී තමන්ගේ "ක්ල්බ් මිතුරෙකු" වූ සිවිල් සේවයේ සිටි වෝල්ටර් එෆ්. අබේකෝන්ව පොලිස්පති ලෙස පත්කරන අතර එතෙක් පොලිස්පතිව සිටි ඔස්මන්ද සිල්වා ව අනිවාර්ය නිවාඩු යවයි. මෙය පොලීසිය තුළ බරපතළ විවාද වලට භාජනය වූ පත්වීමක් වන විට එහි ඇතිවූ ආරක්ෂාව පිළිබඳ "හිඩැස" 1959 සැප්තැම්බර් 25 අගමැති බණ්ඩාරනායක ගේ ජීවිතය අවසන් වීමට ද වක්‍රව බලපෑවේ ය.
ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත දෙවෙනි වර සහ තුන්වන වර කියවීමෙන් පසු එය නීතියක් බවට සම්මත කරන බවත්, එය නීතියක් බවට සම්මත වූ පසු එතැන් සිට කිසිම මන්ත්‍රිවරයකුට එම විශ්‍රාම වැටුප හිමි නොවන්නේ යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ දී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම මැයි 07 දින සාර්ථකව සිදු විය.
පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රයේ බල ගැන්වීමට කටයුතු කරන අතර පර්යේෂණ ව්‍යාපෘති පුස්තකාලවල රාක්කවලට සීමා නොවී වානිජ ව්‍යාපෘති බවට පත් කිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කිරිම අගනා කටයුත්තක් බව ජාත්‍යන්තර ආයෝජන උපදේශක සහ ආර්ථික විශ්ලේෂක ආචාර්ය අරෝශ ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
මීට වසර 20කට පමණ පෙර දක්වා ඇතැම් කටයුතු සඳහා සුදුසු වෘත්තිකයින් අප රටෙහි නොසිටියේ නම් ඒ සඳහා සුදුසු පුද්ගලයින් වෙනත් රටවලින් ගෙන්වා ඔවුන් ගෙන් අදාළ කටයුතු කරගත්තේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳා ගැනීමට වෘත්තිකයන් වශයෙන් උත්සාහ කළ ද ඒ සඳහා කිසිදු සාකච්ඡාමය අවස්ථාවක් සෞඛ්‍ය ඇමතිවරයා ගෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන් මේවන තෙක් නොලැබීම බරපතළ කාරණාවක් වී ඇත.
අපේ නිර්දෝශීභාවය ඔප්පු කළ හැකි හොඳම ක්‍රමය පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දීම බැවින් එන්න කියන ඕනෑම වෙලාවක එනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින, හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (ජූනි 12) නියෝග කළේ ය.
පහුගිය නඩු වාරෙදි වින්දිත දැරිය පෙන්වූ ආවාසගෙයි පාපිස්සේ ශුක්‍රාණු හේමරතන ගේ බව රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දැනුම් දීලා තියෙනවා. හැබැයි, ඊළඟ නඩු වාරේ තව මාස පහකින්. 2027 ජනවාරි 8 වෙනිදා
අනුරාධපුර දැරිය සහ යුක්තිය වෙත යොමුවිය යුතු අවධානය වෙනත් දිශාවකට හැරෙමින් තිබේ. සමාජ මාධ්‍ය තුළ ජනතාව හඬනැගීමට පෙර සමස්ත දේශපාලන අධිකාරියේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් දැඩි නිහඬතාවකට ලක් වුණු මෙම සිද්ධිය අද වන විට ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ තත්ත්වයකට පත්ව ඇත.
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අද (09) පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

