පෑලියගොඩ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 01කින් ජාතික ජන බලවේගය පරාජයට පත්ව ඇත.
පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී අයවැයට විපක්ෂව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය, පොදුජන එක්සත් පෙරමුණ සිය ඡන්දය භාවිත කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
