Ad

Ad 01

wijeweera

V2025

ප්‍රධාන පුවත්

“හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව අඩු කරලා නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

“හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව අඩු කරලා නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාව අඩු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි. ඔහු මේ බව ස...
තවදුරටත්
පූජිත්ට සහ හේමසිරිට දුන් තීන්දුව බල රහිත කරයි

පූජිත්ට සහ හේමසිරිට දුන් තීන්දුව බල රහිත කරයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝග...
තවදුරටත්
තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැකයක් - හිටපු ජනපතිනී

තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැකයක් - හිටපු ජනපතිනී

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටප...
තවදුරටත්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත ර...
තවදුරටත්
ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්

ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ ක...
තවදුරටත්
වැට් බදු නොගෙවූ ජනකට සිතාසි

වැට් බදු නොගෙවූ ජනකට සිතාසි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට එළැඹෙන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සි...
තවදුරටත්
මාලිමාව පාර කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට ද? - කේෂාල් ජයසිංහ විමසයි

මාලිමාව පාර කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට ද? - කේෂාල් ජයසිංහ විමසයි

අද වන විට ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාලිමාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ඒ හරහා මාලිමාව ප්‍රජාතන්ත්‍රව...
තවදුරටත්
චීනයෙන් පාසල් නිල ඇඳුම් නොමිලේ

චීනයෙන් පාසල් නිල ඇඳුම් නොමිලේ

මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති ච...
තවදුරටත්
හොර නම්බර් ප්ලේට් ජීප් එක ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදපු ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්

හොර නම්බර් ප්ලේට් ජීප් එක ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදපු ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්

තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප්රිය සම්බන්ධයෙන් විමර්ශන පවත්ව...
තවදුරටත්
ආචාර්ය මොතිලාල් ටෙලිකොම් සභාපති ධුරයට

ආචාර්ය මොතිලාල් ටෙලිකොම් සභාපති ධුරයට

ශ්‍රී ලංකා ටෙලිකොම්  ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්...
තවදුරටත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේ තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අ...
තවදුරටත්
වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ, අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි. මෝටර් ර...
තවදුරටත්
ලොහාන්  කොළඹ ජාතික රෝහලට

ලොහාන් කොළඹ ජාතික රෝහලට

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බ...
තවදුරටත්
අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයන්න විශේෂඥ කමිටුවක්...

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයන්න විශේෂඥ කමිටුවක්...

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. විෂයභ...
තවදුරටත්
ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධ...
තවදුරටත්