ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉෂිබා  2024 ඔක්තෝබර් මාසයේ සිට බලයේ සිටින අතර, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-කොමෙයිටෝ සන්ධානයකට නායකත්වය දෙයි.

ඔහු බලයට පත් වූ දා සිට, ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ඡන්දදායකයින්ගේ කෝපය මධ්‍යයේ, ඉෂිබාගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බහුතර බලය අහිමි වී තිබේ.

එහි පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය 2024 ඔක්තෝබර් මාසයේදී සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය 2025 ජූලි මාසයේදී අහිමි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න