මිද්දේණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල බහුතරයක, 'අයිස්' හෙවත් මෙතම්ෆෙටමීන් අඩංගු බව තහවුරු වී තිබේ.
ඒ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කළ පරික්ෂණවලදීයී.
එම වාර්තාව, පසුගිය සිකුරාදා(12) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දුන් බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ ය.
මිද්දෙණියේ ඉඩමක වල දමා තිබියදී පසුගිය 5 වැනිදා අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනුණි.
ඒ, රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
