කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.
අද (15) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (16) දිනය දක්වා වලංගු වේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් “අවධානය යොමු කල යුතු” මට්ටමක උණුසුම් දර්ශකය පැවතිය හැකි බවද එහි සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
