Language Switcher

V2025

‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයකට එක් වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

අද (21) උදෑසන එම නෞකාව කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි.

එය Electromagnetic Research Vessel වර්ගයට අයත් නෞකාවක් වන අතර එය දිගින් මීටර් 102.40කි.

එහි කාර්යමණ්ඩලය 107ක ගෙන් සමත්විතය.

මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Augustin Blanchet කටයුතු කරයි.

එමෙන්ම Dupuy de Lome නෞකාව දිවයිනේ රැදී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළු දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සදහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, " Dupuy de Lome නෞකාව 2023 ජුනි මස 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

1

2

3

4

6