ට්‍රම්ප් ඝාතන තැත: වරදකරු රයන් රවුත්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ රයන් වෙස්ලි රවුත් හට පසුගියදා ඇමරිකානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා. විදෙස් 05 February 2026
16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ අයට Tiktok, X, Facebook, Instagram, YouTube, Snapchat සහ Threads ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය සේවා භාවිත කිරීම තහනම් කර ඇත. විදෙස් 03 February 2026
ඉරානය, ඇමෙරිකාවට යළි අනතුරු අඟවයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ ය. විදෙස් 02 February 2026
එක ම පවුලේ 11 දෙනෙකුට මරණ වරෙන්තු මියන්මාරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ විදුලි සංදේශ සහ අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයවූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලියක සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබ ඇත. විදෙස් 29 January 2026
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මවයි 2026 ජනවාරි මස අග වන විට ලැබෙන වාර්තා අනුව, ඉරානයේ පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය සංඛ්‍යාව 6,000 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඇතැම් ස්වාධීන වාර්තා මීට වඩා අති විශාල සංඛ්‍යාවක් පෙන්වා දෙයි. විදෙස් 27 January 2026
ෆිලිපීනයේ මගී යාත්‍රාවක් ගිලී යයි; 18ක් මරුට; අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් මගීන් 300කට අධික පිරිසක් රැගෙන දකුණු ෆිලිපීනයේ 'සුලු' පළාත බලා යාත්‍රා කරමින් තිබූ මගී යාත්‍රාවක් අද (27) අළුයම අනතුරට පත් විය. විදෙස් 27 January 2026
ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීමට පියවර ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් සහය දක්වන ලද යෝජනාවකට වයස අවුරුදු 15 ට අඩු අය සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන පනතකට ප්‍රංශ ජාතික සභාව සහාය ලබා දී ඇත. විදෙස් 27 January 2026
මෙක්සිකෝවේ සන්නද්ධ ප්‍රහාරයකින් 11ක් මරුට මෙක්සිකෝවේ සලමන්කා නගරයේ ඊයේ (25) සිදු කළ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගල මරණ 11ක් වාර්තා වේ. විදෙස් 26 January 2026
ඉන්දුනීසියාවේ ජාවා ප්‍රාන්තයේ නායයාමක් අධික වර්ෂාපතනයත් සමඟ ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ ප්‍රදේශයක නාය යාමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 82 දෙනෙකු අතුරුදහන් වී ඇත. විදෙස් 24 January 2026
සිඩ්නි නුවර මෝර ප්‍රහාර ඉහළ යයි මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් 24 January 2026
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හැරී කුමරුගෙන් ප්‍රබල ප්‍රතිචාර ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී නේටෝ භටයින්ගේ කැපකිරීම් ගෞරවය ලැබිය යුතු හැරී කුමරු පවසයි. විදෙස් 24 January 2026
දකුණු කොරියානු හිටපු අගමැතිට වසර 23ක සිරදඬුවම් දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩක්-සූ හට වසර 23ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් 22 January 2026
රුසියාවටත් යුක්රේනයටත් ඇරැයුම් ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්රේනයට ද ඇරැයුම් කර ඇත. විදෙස් 21 January 2026 ෂැංහයි නගරයට දුර්ලභ හිම පතනයක් දකුණු චීනය සිසාරා අඩු උෂ්ණත්ව ධාරාවක් හමා යමින් පවතී. අද (20) ෂැංහයි නගරය කලාතුරකින් උදාවන හිම පතනයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය අවම වශයෙන් තවත් තෙදිනක් වත් පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ. විදෙස් 20 January 2026
ෂැංහයි නගරයට දුර්ලභ හිම පතනයක් දකුණු චීනය සිසාරා අඩු උෂ්ණත්ව ධාරාවක් හමා යමින් පවතී. අද (20) ෂැංහයි නගරය කලාතුරකින් උදාවන හිම පතනයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය අවම වශයෙන් තවත් තෙදිනක් වත් පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ. විදෙස් 20 January 2026
චිලී ලැව් ගිනි : පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට චිලී දේශයේ හටගත් ලැව් ගිනි හේතුවෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදෙස් 20 January 2026
පාකිස්ථාන කාශ්මීරයේ භූ කම්පනයක් පාකිස්ථානයට අයත් වයඹදිග කාශ්මීර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවේ. විදෙස් 19 January 2026
එංගලන්තයේ තරුණයින්ට බස් ගමන් නොමිලේ ! එංගලන්තයේ වයස අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන් සඳහා නොමිලේ බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව හරිත පක්ෂය පවසයි. විදෙස් 17 January 2026
ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000ක් අත්අඩංගුවට ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් පවසයි. විදෙස් 17 January 2026