Image

ඉන්දීය තෙල් පිරිපහදුවක විසල් ගින්නක්; සේවකයින්ටත් තුවාල

ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ පුර්බා මේදිනිපූර් දිස්ත්‍රික්කයේ හල්දියා තෙල් පිරිපහදුවේ නැප්තා ප්‍රවාහන නළ පද්ධතියක අද (30) විශාල ගින්නක් හට ගෙන තිබේ. එම අනතුරින් සේවකයින් රැසක් තුවාළ ලබා ඇතැයි ද වාර්තා වේ; ගින්නට නිශ්චිත හේතුව මෙතක් අනාවරණය වී නැත.

ඉන්දීය තෙල් පිරිපහදුවක විසල් ගින්නක්; සේවකයින්ටත් තුවාල

තායිලන්ත දැරියක් ඝාතනය කළැයි ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට

තායිලන්ත ජාතික 17 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඝාතනය කළ බවට සැක පිට එරට පොලිසිය ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය.

තායිලන්ත දැරියක් ඝාතනය කළැයි ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට

තායි ගුවන් සේවිකාවක් ඕස්ට්‍රේලියාවේ දී හෙරොයින් සමග කොටු වෙයි

හෙරොයින් කිලෝ ග්‍රෑමයකට අධික ප්‍රමාණයක් (රාත්තල් 2.2ක්) අත්බෑගයක සඟවා ඔස්ට්‍රේලියාවට ආනයනය කළ තායි ගුවන් සේවයේ සේවිකාවක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

තායි ගුවන් සේවිකාවක් ඕස්ට්‍රේලියාවේ දී හෙරොයින් සමග කොටු වෙයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න