පාකිස්ථාන කාශ්මීරයේ භූ කම්පනයක්

පාකිස්ථාන කාශ්මීරයේ භූ කම්පනයක්

පාකිස්ථානයට අයත් වයඹදිග කාශ්මීර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවේ.

එය රිච්ටර් මාපක 6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පැවසීය.

එය භූමි අභ්‍යන්තරයේ  කි.මී.35ක දුරකින් හටගෙන ඇතැයි ද  වාර්තා  වේ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
1/18/2026

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

Magnitude 6 earthquake strikes northwestern Kashmir, EMSC says


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න