බහමාස් දූපත් රාජ්‍යයේ පැවති 53වන නිදහස් දිනය උලෙළෙහි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි නියමුවා ඇතුළු 10 දෙනකු මියගොස් තිබේ.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ෆ්ලෙමින්ගෝ එයාර් සමාගමට අයත් සෙස්නා 402 වර්ගයේ කුඩා ගුවන් යානයකි.
අනතුර හේතුවෙන් එම ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, අනතුරට හේතුව කුමක්දැයි මේ වන විට පුළුල් විමර්ෂණ ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
