ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (08) පස්වරුවේ තීරණය කළේය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
ධනංජය ද සිල්වා හදිසියේම ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ ධුරය සඳහා කුසල් මෙන්ඩිස් මෙලෙස පත්කර තිබේ.
මෙය ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පත් පළමු අවස්ථාව වන අතර, ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 19 වැනි නායකයා ලෙස ඉතිහාසයට එක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
