Image

2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකාවේ අෂේන් නිම්සර පුංචිහේවා

2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකාවේ අෂේන් නිම්සර පුංචිහේවා

2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Youth Olympic Games – YOG) මෙවර සෙනගාල් රාජ්‍යයේ ඩකාර් නුවරදී පැවැත්වේ. මෙය සිව්වැනි වරටත් පැවැත්වෙන අතර, ක්‍රීඩා ඉසව් 25 ක් සඳහා රටවල් 190 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත ය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ ප්‍රදේශයේ අෂේන් නිම්සර පුංචිහේවා, ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටියි. මේ වන විට මොහු රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, මොහුගේ පුහුණුකරු ලෙස රසික ධර්මප්‍රිය කටයුතු කරයි.

ashe

samසමීර මධුසංඛ හේවාගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න