2026 යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙල(Youth Olympic Games – YOG) මෙවර සෙනගාල් රාජ්යයේ ඩකාර් නුවරදී පැවැත්වේ. සිව්වැනි වරට පැවැත්වෙන මෙවර ක්රීඩා උළෙල සඳහා, ක්රීඩා ඉසව් 25 ක් සඳහා රටවල් 190 කට අධික සංඛ්යාවක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් සහභාගි වීමට නියමිත ය.
මේ සදහා ශ්රී ලංකාවේ Julie Daniella Hope පිහිණුම් අංශයේ මීටර් 50m පසුපස ආර, මීටර් 100m පසුපස ආර සහ මීටර් 50 නිදහස් ආර යන ඉසව් සඳහා සහභාගී වේ.
ඇය 2024 / 2025 ශ්රී ලංකා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරිය බවට පත්විය. Julie Daniella Hope ඩුබායි රාජ්යයේ Cyclone Aquatics / My Swim Club සමඟ පුහුණුවීම වල නිරතවේ.
සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
