තව දුරටත් සේවා ව්‍යාප්ත කළ නොහැකි යි - GMOA අවධාරණය කරයි වෛද්‍ය හිඟය සහ වෛද්‍යවරුන්ගේ අනෙකුත් ගැටලු සඳහා තවමත් විසඳුම් නොමැති බැවින් තව දුරටත් සේවා ව්‍යාප්ත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසීය. නවතම පුවත් 28 February 2026
Echo test එකකට බඳුන් විමට පෙර මේ වීඩියෝව නරඹන්න - වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ Echo test යනු පපුව ආශ්රිත විවිධ තත්ත්ව පරික්ෂා කරන පරීක්ෂණයක් බව වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පවසයි. නවතම පුවත් 28 February 2026
බැඳුම්කර සිද්ධිය (වංචාව) පිළිබඳ මෙතෙක් නොඇසූ කතාවක් හොරා ගෙට පැනගත් පසු සිසීටීවී අක්‍රිය කර පළක් නැතැයි පර්යේෂණ විශ්ලේෂිකා ශලෝමි ලියනගේ පැවසුවා ය. නවතම පුවත් 27 February 2026
සෞඛ්‍ය ඇමතිවරයා ගේ අනාගතය ගැන රවි කුමුදේශ් ගේ අනාවැකිය ඉතිහාසයේ බිහිවුණු නරක ම හෝ අදක්ෂ ම සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් නොවී සිටීමට නලින්ද ජයතිස්සට තවමත් හැකියාව පවතින්නේ යැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසී ය. නවතම පුවත් 27 February 2026
අභිනව නිවහල් පෙරමුණ නායකයා ලෙස කටයුතු කිරීම වළක්වමින් අමිත් වීරසිංහට එරෙහිව වාරණ නියෝගයක් පිළිගත් දේශපාලන පක්ෂයක් වන නව අභිනව නිවහල් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ කැස්බෑව දිසා අධිකරණය, පැමිණිලිකරු ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කළේ ය. නවතම පුවත් 27 February 2026
ගම්පොළ තරුණ වෙළඳ සංගමය රජයට එරෙහි විරෝධයක ගම්පොළ තරුණ වෙළඳ සංගමය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව වර්තමාන රජයට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කළ උද්ඝෝෂනයක් අද (27) උදෑසන ගම්පොළ දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. නවතම පුවත් 27 February 2026
ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි - විපක්ෂ නායක ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුදැයි අනාවරණය කළ යුතු බවත්, මේ මහමොළකරුවාට එරෙහිව ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. නවතම පුවත් 27 February 2026
ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා නව සෞඛ්‍ය සන්ධානයක් කොළඹ, වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේ දී අද (27) දැනට ක්‍රියාත්මක සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේ ය. නවතම පුවත් 27 February 2026
බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව සතුටු කරන නරුම පාවාදීමක් - විමල් වීරවංශ මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ වුවමනා ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය. නවතම පුවත් 27 February 2026
නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ මුද්‍රිත ග්රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2024, 2025 සහ 2026 යන වර්ෂවල මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. නවතම පුවත් 27 February 2026
GMOA යළි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වීමේ සූදානමක් රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් වුවද, වත්මන් රජය හිතාමතාම එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි. නවතම පුවත් 27 February 2026
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන් දිනය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන්දිනය සහ ජපන් ජාතික දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපන් තානාපති නිල නිවසේ දී පැවැත්විණි. නවතම පුවත් 27 February 2026
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ස්ථාපිත කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලන තීරන හේතුවෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුළ මේ වන විට පැන නැගී තිබෙන බරපතළ ගැටලු සහ සෞඛ්‍ය වෘත්තිකයින් වශයෙන්, ගුණාත්මක සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ දී නවතම පුවත් 27 February 2026
'සමාජීය විද්‍යා පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවේශය' කෘතිය ජනගත කිරීම අද කැලණි විශ්වවිද්යාලිය පුස්තකාල විද්‍ය තොරතුරු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීකා රත්නභාහු විසින් රචනා කරන ලද සමාජීය විද්‍ය පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවේශය කෘතිය අද (27) සවස 3.00 ට කැලණි සරසවි සමාජිය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ. නවතම පුවත් 27 February 2026
'පන්තියට බලය-බලයට පක්ෂය' - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුව 2026 මාර්තු 1 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුව, 'පන්තියට බලය-බලයට පක්ෂය' යන තේමාවෙන්, 2026 මාර්තු 1වන දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. නවතම පුවත් 27 February 2026
ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා නව සෞඛ්‍ය සන්ධානයක් Q1) “නව සෞඛ්‍ය සන්ධානයක්” කියන්නේ මොකක්ද? නවතම පුවත් 26 February 2026
සලේ අත් අඩංගුවට ගත්තෙ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් නෑ - දුමින්ද දිසානායක හිටපු බුද්ධි අංශ නිලධාරි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය. නවතම පුවත් 26 February 2026
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන්න - රවි කරුණානායක විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් එය කඩිනමින් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය. නවතම පුවත් 26 February 2026