මේ වනවිට ක්‍රියාත්මක ත්‍රස්තවදය වැළැක්වීමේ පනත අහෝසි කර ක්‍රියාත්මක කිරීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මගින් දැනට අසම්පූර්ණ වශයෙන් හෝ රට තුළ ආරක්ෂා වී ඇති ප්‍රජාතාන්ත්‍රවාදය අහෝසි වී යනු ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි .
ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යනුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි.
එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.
"Ditwah" සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා තායිලන්ත රාජකීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක දායකත්වයක් ලැබී තිබේ.
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයෙහි රාජකාරිය ආවරණය කරන පුද්ගලයාට එරෙහිව සිදුකරන විමර්ශනය ස්වාධීනව සිදු කිරීම සඳහා එම පුද්ගලයා තාවකාලිකව හෝ එම තනතුරෙන් සහ රෝහලේ ඉවත් නොකිරීමට එරෙහිව එක් අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් (21 වෙනිදා ) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.
ඔන්න ඉතින් කාලයක් තිස්සේ ඉන්දීය සිනමා ලෝලීන් කුතුහලයෙන් බලා සිටි ඒ සුබ ආරංචිය නිල වශයෙන්ම ලැබී තිබෙනවා.
තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (29) නියෝග කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වනවා.
විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
මීට ආසන්නතම හේතුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් අනුරාධපුරයේ පැවැති මහජන රැස්වීමකදී පළ කළ අදහසක්.
එහිදී ඔහු පවසා තිබුණේ නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති වූ විට තමන් නිල නොවන ජනාධිපති වන බවයි.
ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ මහජනතාව විසින් දක්වන ලද විරෝධයක් නොතකා හරිමින්, කොළඹ 05, තුම්මුල්ල හි ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගියදා අනුමැතියක් ලබා දී ඇතැයි වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී පහත කරුණු අනාවරණය විය.
1. අනුමැතිය ලබාදී ඇති ඉඩම නාගරික අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති සැලසුම් රෙගුසිවලට අනුව විශේෂ නේවාසික කලාපයට සහ මධ්‍ය ඝනත්ව සංවර්ධන කලාපයට අයත්වීම.
2. එම කලාප දෙකට අයත් ඉඩමක් එකතු කර මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් රෙගුලාසිවලට අනුව අනුමැතිය ලබාදීම.
3. ඉඩමේ මුහුණත පළල මීටර් 30 වඩා වැඩ විය යුතු වුවත් අදාළ ඉඩමේ මුහුණත පළල මීටර් 30 අඩුව තිබියදී එය මීටර් 40 සේ සලකා අනුමැතිය ලබාදීම.
4. තව ද මෙම අනුමැතිය ලබාදීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රෙගුලාසි පැහැදිලි ලෙස උල්ලංඝනය වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ සැලසුම් අනුමැතිය ලබාදී දිනක් ගතවීමෙන් පසු පුද්ගලික සමාගමක් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විෂය භාර ඇමතිවරයා ද සහභාගිවීම ය.
පවතින රෙගුලාසි සහ සැලසුම් ප්‍රකාර අනුව ලබාදිය හැකි උපරිම උස මීටර් 50 වන අවස්ථාවක මීටර් 130ක උසක් ලබාදීම සහ විශේෂ නේවාසික සංවර්ධන කලාපයේ පවතින නීති රෙගුලාසිංගුලංගනය වීම යන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනයක් කිරීම අතිශයින්ම වැදගත් හා හදිසි කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෙකු මෙවැනි පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත්වී අනුමැතිය ලබාදීම පිටුපස වංචා සහ දුෂණ ගනුදෙනු සිදුවී ඇතැයි ලැබී පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි
බටහිර තුර්කියේ දී අද (25) අලුයම සිදු වූ දරුණු ගුවන් අනතුරකින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි. මෙම අනතුරෙන් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුර්කි ජනාධිපති රෙසිප් තෙයිප් එර්දොවාන් සිදුකළ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයකින් පසුව, නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කළ අකීන් ගුර්ලෙක් (Akın Gürlek) දිවුරුම් දීමට සූදානම් වූ අවස්ථාවේදී තුර්කි පාර්ලිමේන්තුව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගුටි බැට හුවමාරුවක් ඇති විය.
ජෝර්ජියාවේ ඊයේ (11) ගුවන් අනතුරක් සිදු විය.
පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා නියම කර ඇත්තේ ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
තුසිත හල්ලොලුව තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි.
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සාහිත්‍යෝත්සවය මෙවර නව මුහුණුවරකින් පවත්වන්නට සුදානම් බව විදර්ශන ප්‍රකාශනාධිපති ජනක ඉනිමංකඩ පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් සහ සෙම්බිල් තොණ්ඩමන් අතර මත ගැටුමට හේතුවී ඇත්තේ මාලිමාව බව වාර්තා වේ.
වරකාපොළ, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (16) පෙරවරු 8.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යාලීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) රංජිත් කුමාර, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආර්. එස්. මාධවී වෙලගෙදර යන අය සහභාගි වීමට නියමිත අතර, ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙය පැවැත්වේ.
වසර 2023 / 2024 විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ, විශේෂ අධ්‍යාපන ඒකකය, 06 වසර සිට 11 වසර දක්වා ශ්‍රේණිවල සහ අපොස (සාපෙළ) සහ උසස් පෙළ ශ්‍රේණි වල පළමු, දෙවැනි, තුන්ව ස්ථාන ඇතුලු ඉහළ සාමාර්ථ ලැබූවන් මෙහිදී ඇගයීමට ලක්කෙරේ.
ඊට අමතරව වෘත්තීය ප්‍රවේශය ලබාගත් සිසුන්, විද්‍යා, ගණිත, වානිජ, කලා, තාක්ෂණ අංශවලින් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයින් ඇගයීමද මෙහිදී සිදුකරන බව (වැඩ බලන) විදුහල්පති ඩබ්. විජේසිංහ ප්‍රකාශ කළේය.
(සටහන | ජේ.මුණසිංහ)
ආදී ශිෂ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) රංජිත් කුමාර
කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආර්. එස්. මාධවී වෙලගෙදර
(වැඩ බලන) විදුහල්පති ඩබ්. විජේසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

