Father සිංහල film එකේ premiere එක ඉවර උණා නෙ... සෑහෙන කාලෙක ඉඳලා Father එනවා එනවා කිය කියා අපිට බොරු hopes දුන්න Film එකක් මේක.
පහළ පන්තියේ කණ්ඩායම් පාලන බලයට පැමිණීමේ දී ව්‍යවස්ථාව භාවිත කිරීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
චීනයේ BYD, ලොව විශාලතම විදුලි වාහන (EV) අලෙවිකරු ලෙස එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට නියමිත අතර, එය වාර්ෂික අලෙවිය සඳහා තම ඇමරිකානු ප්‍රතිවාදියා අභිබවා ගිය පළමු අවස්ථාව මෙයයි.
*මේ හදන්නේ පගා දෙන්න!
* වහාම මේ ටෙන්ඩර් අහෝසි කරන්න!
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අයවැය කතාවේ විශේෂ අංගයක් වූයේ මන්ත්‍රීවරුන්ට නව ඩබල් කැබ් ලබාදීමත්, කිසිසේත් වාහන බලපත්‍ර ලබා නොදෙන බව ප්‍රකාශ කිරීමත්ය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබිණි.
පීඩාකාරී "දිට්වා" සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සපයන ලද ත්‍යාගශීලී මානුෂීය සහාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් නිදහස ජන සභාව නායක ඩලස් අලහප්පෙරුම ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ස්තුති ලිපියක් නිකුත් කර ඇත.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) රාත්‍රියේ අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බව වාර්තා වෙයි.
ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන ඇත.
මාලිමා ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න හට බරපතල චෝදනාවක් එල්ල කරමින් සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, නියෝජ්‍ය අමාත්‍යවරයාට කොටස් හිමි සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු කිහිපයක් ලබාගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් ඊයේ (ඔක්. 17) කැඳවනු ලැබිණි.
එහිදී මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි යැයි නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේ ය.
"තමාට පෙර රට" යන මානුෂීය ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදරය, ගෞරවය සහ විනය යන තෙවැදෑරුම් ප්‍රතිපත්තිවලින් සුපෝෂිත දරු කැලක් රටට දායාද කීරීම කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ඒකායන අරමුණයි.
"ගුවන් යානයක් මැදදී ඩොලර් ලක්ෂ 2ක් ඉල්ලගත්තා... පැරෂුට් එකකින් රෑ අහසට පැන්නා... අදටත් FBI එකට හොයාගන්න බැරි වුණු ලෝකේ එකම 'ප්ලේන් මංකොල්ලකාරයා' - ඩී.බී. කූපර් (D.B. Cooper)"
ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය විසින් සංවිධානය කරනු ලබන නින්නාද මාධ්‍ය දින උත්සවය නොවැම්බර් මස 7 වන දින අරලියගහ මන්දිරයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඩුබායි අබුඩාබි යනාදි නගර අවතාර නගර බවට පත්විය හැකි යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට හදිසි දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ වාහන විකුණුම් අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ප්‍රබලයකු වන GWM සමාගම සමඟ පසුගියදා මෙරටට එම වාහන බෙදාහැරීම සම්බන්ධනයෙන් ගිවිසුමකට එළඹුණේය.
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය නිවසේ ගෙවත්තේ දී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත.
මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය.
දෙවැනි වරට බලයට පත්වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
විශේෂයෙන් තීරුබදු පැනවීම මගින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප්ට විවේචන එල්ල වූ අතර එම තීරුබදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විනාශයේ ගමන් මාර්ගයකට යොමු වෙමින් පවතින බව සඳහන් කරමින් එක්සත් ජනපදයේද විරෝධතා ව්‍යාපාරද නිර්මාණය විය.
(aruna)
'No Kings' protests draw huge crowds as anti-Trump rallies sweep across US
No Kings live updates: Demonstrators take to the streets nationwide to protest Trump administration
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.22ක් ලෙස සහ විකුණුම් මිල රු. 311.78ක් ලෙස ඉහළ ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

