පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කලක් දිවයිනේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස වැජඹුණ සමාගමක් සිතා මතා බංකොලොත් කොට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන දූෂිත විධායක නිලධාරියකුගේ මෙහෙයැවීමෙන් එම ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ප්‍රකාශන තුනක් ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට ක්‍රියා කරමින් සිටින බව එහි සේවකයෝ පවසති.
නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ 2025 වර්ෂයට අදාළ ඉදිරිපත් වූ අත්පිටපත් අතරින් හොඳම අත්පිටපත් සඳහා චෙක්පත් ප්රදානය කිරීමේ දෙවන අදියර 2026 ජනවාරි මස 21 වන දින මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සිදුකරන ප්රකාශනාධාර ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයේ අනුග්‍රහය ලත් අත්පිටපත් වෙනුවෙන් නියමිත ආධාර මුදල් සඳහා චෙක්පත් ප්රදානය 2025.12.05 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කර 2026 ජනවාරි මස 24වෙනි දාට වසර 16ක් සපිරෙ.
එක්සත් ජනපද - දකුණු කොරියා ආරක්ෂක සාකච්ඡා පිලිබඳ දැඩි විරෝධය පල කරන බව, උතුරු කොරියාව අද (08) නිවේදනය කළේය.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ .
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
කළුතර දිස්ත්‍රික්කය:
කෑගල්ල දිස්ත්‍රික්කය:
නුවරඑළිය දිස්ත්‍රික්කය:
රත්නපුර දිස්ත්‍රික්කය:
"දිට්වා" Ditwah සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍ර ගතව වී ඇති අතර මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන තුනක සභාපතිවරුන් ඉල්ලා අස්වි තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) දින දහවල් 12.15 ට නිකුත් කරන ලදී.
*පාරිභෝගිකයින් රැවටන ආයතන වලින් පරිස්සම් වන්න!
*විශ්වාසනීය නොවන කුඩා සෝලා ආයතන නිසා පාරිභෝගිකයින්ට අසාධාරණයක්!
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම හරහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංචා කිරීමේ චෝදනාවට අදාළ නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (03) කැඳවූයේ ය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමත් සමග අවශ්‍ය විදුලි ධාරිතාව ලබාගැනීමට විශාල ගල් අඟුරු තොගයක් දහනය කිරීමට සිදුවී තිබෙනබැවින් රජයට විශාල පාඩුවක් සිදුවන්නේ යැයි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සංජීව ධම්මික පැවසී ය.
ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ලබන මාර්තු මස 01 වනදා සිට පූර්ණ වශයෙන් භාවිත කිරීමට සිදුවීම තුළින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.
ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

