නායයාම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් පමණ දැනට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත්තේ ඔහුගේ ම ආරක්ෂකයකු හෝ කිහිප දෙනකු යැයි සැකයක් පවතින්නේ බව දේශපාලන විචාරක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
නිකොලස් මදුරෝ පැහැර ගත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා යටතේ නම්, වඩාත් බරපතළ අන්දමින් ලොවට මත් ද්‍රව්‍ය ගලා එන්නේ මෙක්සිකෝ දේශ සීමා හරහා යයි ද මොහාන් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ මොහාන් සමරනායක Lanka Voice you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
මෙම විඩියෝව නරඹන ඔබට නිකොලස් මදුරෝ පැහැරගත් සැබෑ හේතුව කුමක් ද යන්න නිගමනයකට පැමිණිමට හැකිවනු ඇත.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
වර්තමානයේ ශ්‍රී ලංකාව 78වන නිදහස සමරන අවස්ථාවේ දී එම නිදහස වෙනුවෙන් ආක්රමණිකයින්ට විරුද්ධව සටන් කිරීම හේතුවෙන් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍රයින් ලෙස:
කියවලා තියෙනව ද "සෝර්බා නම් ග්‍රීකයා" නවකතාව...? ඒක හරිම ලස්සන කතාවක්. එහි ආරම්භය ඉතාමත් සිනමාත්මකයි.
පෙරපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසු ගිය දා සිය දිවි සැරිය නිම කළේ ය. අනතුරුව ඔහු පිළිබඳ විවිධ මතකාවර්ජන: මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික මෙන් ම සමාජ මාධ්‍ය පුරා ද අසන්නට කියවන්නට ලැබිණ.
ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ භයානක සහ තර්ජනාත්මක දේශපාලන හා ආර්ථික අගාධයකට ඇද වැටී ඇති බවත්, වර්තමාන පාලකයින් විසින් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට පත් කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
මරණ අනුපාතය 75% ක් තරම් ඉහළ අගයක් ගැනීම සහ මේ දක්වා සාර්ථක එන්නතක් සොයාගෙන නොමැති වීම හේතුවෙන්, නිපා වෛරසය වසංගත තත්ත්වයක් ඇති කළ හැකි "ප්රමුඛ පෙළේ ව්යාධිජනකයක්" (Priority Pathogen) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ ඇත.
2026 වසර සඳහා නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කරවීමට ප්‍රමිතිගත ගල් අඟුරු ලබාගැනීමට පෙර පැවති නිසි ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන්, “දූෂණයට අත වැනීමක්” යැයි කලින් නම් කරන ලද “හදිසි මිලදී ගැනීමක්” කිරීමට අද රජයට “දෛවෝපගතව” සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි.
නිසි පරිදි ජලය පානය නොකළහොත්: විජලනය ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස: හම වියළීම, ඇස් යටට ගිලීම හේතුවෙන් මුහුණේ හැඩය වෙනස් වීම, මල බද්ධය, මූත්‍රවල සාන්ද්‍රණය ඉහළ යෑම, පැහැය වෙනස් වීම, මූත්‍ර ආසාදනය ඇතිවීම, මූත්‍ර මාර්ගයේ ගල් පිහිටීම යනාදි රෝග රාශියකට හේතු පාදක වන්නේ යැයි යැයි මහාචාර්ය නාමල් විජේසිංහ වෛද්‍යවරයා පැවසී ය.
දේශපාලනය ගැන වැඩි විශ්වාසයක් නොමැති බවත්, නිවැරදි වේලාවට නිශ්චල මුහුද සුනාමියක් දක්වා පරිවර්තනය වන්නේ යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සිය බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පොළොන්නරුව රෝහලේ පෝලිමක සිටින ඡායාරූප පෙළක් ප්රශංසාත්මක වැකි සමග සමාජ මාධ්‍යවල හුවමරු වෙයි.
සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025' ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්රදානය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන අය ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් 30වන දින කොළඹ 07 පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි පැවත්වුණි.
2026 - 02 - 13 දේශීය සිනමාවට තවත් සිංහල චිත්‍රපටයක් එකතු උණා, චිත්‍රපටයේ අධ්යක්ෂ - සමීර නාඔටුන්න, නිෂ්පාදක - වරුණ අරඹගේ.
මැරිගෝල්ඩ් ක්‍රියේෂන් ආයතනය විසින් මෙහෙයවන ලබන නිර් මාණාත්මක ඡායාරූපකරණ වැඩමුළුවට සම්බන්ධ වී තෙවැනි ඇස හරහා දෘශ්‍ය කතන්දර කීමේ ලෝකය ගවේෂණය කරන්න.
ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරිට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබඳව කරුණු දැක්වීමක්.
නුවරඑළියේ තැපැල් කාර්යාලයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් තිබිය දී තැපැල් බලධාරීන් නුවරඑළිය නගරාධිපති ගේ ප්‍රධානත්වයෙන් නව නිවාඩු නිකේතනයක් සඳහා මුල්ගල තැබීම පසුගිය (28) දින සිදුවූ අතර එයට ප්‍රදේශවාසීන් හා සංචාරක ක්ෂේත්රයේ නියැළෙන පිරිස් සිය විරෝධතාවය ප්‍රකාශ කළහ.
පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික කාන්තාව බරපතල තුවාල ලබා තිබේ.
ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි.
Dubai හී දී පැවති Dubai_Amateur_Pro_Show තරගාවලියේ 75kg බර පන්තියේ රිදී පදක්කම සහ අවු. 60න් ඉහළ තරගාවලියේ රන්පදක්කම දිනා ගැනීමට නිශාන්ත පෙරේරා සමත් වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

