චීන වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උත්සවයට සමගාමීව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ චීන තානාපති චී ශෙන්හොංග් (Qi Zhenhong) අතර සුහද හමුවක් ඊයේ (15) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී එරට අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළ අතර දිගු කාලීන දෙරටේ මිත්‍රත්වය සහ සමාන සංස්කෘතික අංග පිළිබඳ සුහද කතා බහක ද නිතර විය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවේ දසුනකි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
