ලේඛකයකු මෙන් ම චිත්‍ර ගුරුවරයකු ද වන චන්දිමාල් ජයකොඩි ගේ අභිනව සාහිත්‍ය ප්‍රබන්ධ කෘතිය ''අක්වැහි'' එළඹෙන 29වන දින සවස 02.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර සහ ආචාර්ය මහින්ද රත්නායක අදහස් දැක්විමට නියමිත ය.
මෙම අවස්ථාවට සහභාගි වන්නැයි කතුවරයා ගෙන් මෙන් ම ප්‍රකාශන ආයතනයයෙන් ද ආරාධනා...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
