සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (06) කොළඹ අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත විය.
"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව" මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දුන්නාය.
නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් ඇති කරණ බවට වත්මන් රජය පොරොන්දු වී ගෙන ආ නව ක්‍රමය තුළ මිනිමරු සංස්කෘතිය ප්‍රචලිත වී ඝාතන ක්‍රියාදාම වර්ධනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතියක් වන ඩොලර් බිලියන හතරක් වූ නව ඛනිජ තෙල් පිරිපහදුව සඳහා වූ අභිලාෂ කැඳවීම මේ දිනවල කරළියට පැමිණ තිබේ.
මේ සඳහා ආයෝජකයන් වෙත අභිලාෂ ප්‍රකාශ කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝකයේ දැවැන්ත සමාගම් වෙත ඇරයුම් කර ඇතත්, එහි ඇතුළාන්තයේ ගැබ්ව ඇත්තේ මේ සඳහා ඉල්ලුම් නොකරන තත්ත්වයකට ලෝකයේ ප්‍රබල සමාගම් පත් කිරීම ය. එය සෘජුවම ආයෝජන අකර්මණ්‍ය කිරීමකි. ඒ සඳහා පැමිණෙන ආයෝජකයෝ, ඩොලර් බිලියන එකක බැඳුම්කරයක් සහ පිරිපහදුවෙන් ලැබෙන ශුද්ධ ලාභයෙන් 20%ක් තෙල් සංස්ථාව වෙත ලබා දිය යුතු බවට කොන්දේසි පැනවිය යුතු යැයි තෙල් සංස්ථාවේ ප්‍රධානීන් ගේ රහස් සාකච්ඡාවකින් හෙළිදරව් වූ බව ‘යුක්තිය උදෙසා අයිතිය’ සංවිධානය පවසයි.
ඊයේ උදෑසන පැලවත්තේ පිහිටි මුදල් අමාත්‍යාංශය ලේකම් හර්සන සූරියප්පෙරුම ගේ නිවසේ ළඟ නිහඬ විරෝධතාවයකට නව ජනතා පෙරමුණ පැමිණි අවස්ථාවේ දී පිරිසක ගෙන් විරෝධයක් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වි තිබේ.
ලෝක කාන්තා දිනය නිමිති කරගෙන නව ජනතා පෙරමුණේ කාන්තා එකමුතුව අද දින අතිගරු ජනාධිපතිතුමන්ට සන්දේශයක් භාර දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ ය.
ගෝලීය විනෝදාස්වාදය සහ මාධ්‍ය කර්මාන්තය පිළිබද PwC නව වාර්තාවල අනුව වෙළඳ දැන්වීම් සහ ප්රචාරණයේ කප්පිත්තන් මෙතෙක් හිමිකරගෙන සිටි ආධිපත්‍ය, කෘතිම බුද්ධිය (AI) විසින් අත්කරගනු ලැබ ඇති බවයි ප්රකාශවන්නෙ. ඒ අනුව සැලසුම් කිරීම නිර්මාණය කිරිම, වෙන්වෙන්ව ප්‍රේක්ෂකයින් ඉලක්ක කිරීම යනාදි කාර්යන්හි දී මානව සහභාගිත්වය අවම වී තිබේ. වෙළඳ දැන්වීම් අන්තර්ගත නිර්මාණය කිරිම පවා AI-බලයෙන් ක්‍රියාත්මක වන වෙළඳ පොළක් නිර්මාණය වනු ඇත.
නව මහ බැංකු පනත නිසා මින් ඉදිරියට රජයේ අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගැසීම වැනි අහිතකර මූල්‍ය ක්‍රමවේද භාවිත කිරීමට අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආනයනය කළ නව මෙට්‍රෝ බස් රථ 104 රැගත් නෞකාව අද (29) දින පස්වරු 6.30ට පමණ මෙරටට ළඟා වීමට නියමිතයි.
නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර ඇත.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළඹෙන 2026 වසරේ ජනවාරි මස 01 දින සිට ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන් වෙත ක්‍රියාත්මක කරන ලෙස දැනුවත් කර ඇති අයි.එස්.- 96 (I.S.- 96 ) රෙගුලාසිය පිළිබදව , ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කර සිටී .
මෙරට 42 වන විගණකාධිපති ලෙස පත් කෙරුණු සමුදිකා ජයරත්න වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති කාර්යාලයේ දී අද (05) භාර දෙනු ලදී.
අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන නව සංශෝධන කිහිපයක් සමඟ 2025/26 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
“ජුරාසික් පාර්ක්” (Jurassic Park) චිත්‍රපට මාලාවෙහි ආචාර්ය ඇලන් ග්‍රාන්ට් ගේ චරිතයට පණ පෙවූ සෑම් නීල් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (Division of Biomedical Engineering Service - BES) පුළුල් කර නවීන පහසුකම් බද්ධ කරමින් සිදු කළ නවීකරණයෙන් පසු එම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම මෙන්ම පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකවලට ඉංජිනේරු මෙවලම් බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee , කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek, Kwan-baek යන අය ගේ සහභාගීත්වයෙන් අද (16) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නව සභාපතිවරයා ලෙස සංවර්ධන විශේෂඥයෙකු වන එම්. ජී. හේමචන්ද්‍ර පත් කර ඇත.
රජ්‍ය නාට්‍ය උළෙල හමාර විණි. යමක් ලිවිය යුතු යයි සිත බල කරයි. එහෙත් ඒ සම්මාන ගැන නම් නොවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

