උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
උතුරු කොරියාව ඉරානයේ නව උත්තරීතර නායකයාට සහය පළ කරයි
ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) ලෙස මෝජ්තබා කමේනි (Mojtaba Khamenei) පත් කිරීමට ගත් තීරණයට උතුරු කොරියාව සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ.
උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් විදී
උතුරු කොරියාව අද (07) බැලස්ටික් මිසයිලයක් මුදාහළ බව දකුණු කොරියාව පවසයි.
උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට ජවිපෙට අයිතියක් නැහැ - Ideas front වීඩියෝවක්
උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට මහින්ද රාජපක්ෂට අයිතියක් තිබුණ ද විජේවීරගෙන් පැවත එන ජනතාවිමුක්ති පෙරමුණට නම් උතුරෙහි අරගලය ත්‍රස්තවාදය යැයි නම් කිරීමට කිසි සේත් ම අයිතියක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයෙන් කොන්ඩම් බද්දක්
කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.
උපසභාපති ඝාතන සැකකරු අයිස් එක්ක කොටු!
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
උප්පැන්න සහතිකයක් දෙන්න බැරි රටේ මොන ඩිජිටල් ද...? - Ideas front වීඩියෝවක්
ලංකාව ඩිජිටල්කරණයට ලක් කරන බව පැවසුව ද උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීම පවා අසීරු තත්ත්වයක පවතින්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
උවිඳු කලින් ම ඇඟ බේරාගෙන පැන්නා- භාරත අනුර වෙනුවෙන් තනිව ම සටන් කරනවා | (එරන්ද ගිනිගේ)
භාරත තෙන්නකෝන් නමැත්තා උවිඳු කුරුකුලසූරිය නමැත්තාට සාපේක්ෂව හොඳ මිනිහෙක්.
උසස් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි ද...? - නාමල් රාජපක්ෂ විමසයි (වීඩියෝ)
වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන හරිණි අමරසූරිය එකල අධ්‍යාපනය වෙනුවෙන් 06% ලබා දිය යුතු යැයි ඉල්ලමින් උද්ඝෝෂණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලින් අඩක් කපා හැර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එක ම පවුලේ 11 දෙනෙකුට මරණ වරෙන්තු
මියන්මාරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ විදුලි සංදේශ සහ අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයවූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලියක සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
එක මොහොතක දෙදෙනකු ගෙ ඉරණම
එක පැත්තකින් පොත් ප්‍රකාශක ඇස්. ගොඩගේ මිය ගිහින්.
එක්සත් ජනපද ඖෂධ මිල සංශෝධනයට පියවර
එක්සත් ජනපදය ගෝලීය ඖෂධ මිල පිලිබඳ විශේෂ විමර්ශනයක් ඇරඹීමට සැරසේ. එක්සත් ජනපද ඖෂධ වෙළඳ හවුල් කරුවන් විසින් ඖෂධ මිල තීරණය කෙරෙන ආකාරය එහිදී විමර්ශනයට ලක් කෙරේ. ඒ මත නව බදු පැනවීම එහි අපේක්ෂාවයි.
එක්සත් ජනපද සුප්‍රසිද්ධ නළුවකු සහ බිරිඳ අබිරහස් ලෙස මරණයට
එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ නළුවකු සහ සිනමා අධ්‍යක්ෂ වරයකු වන 78 හැවිරිදි, රොබ් රේනර් (Rob Reiner) සහ ඔහුගේ බිරිඳ වූ 68 හැවිරිදි මිෂෙල් සින්ගර් (Michele Singer) සිය නිවෙස් තුළදීම අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
එක්සත් ජනපදයට බොරු දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අල්ලයි
වෙළඳසල් සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන තුළ සමූහ වෙඩි තැබීම් සිදුවෙමින් ඇති බවට අසත්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අත්අඩංගුවට ගැනේ.
එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම පාර්ශව වෙත කෘතඥතාවය පළකර සිටීමට කැමැත්තෙමු. සැමරුම් උත්සවයට සහභාගී වූ මෙරට දේශපාලන පක්ෂ නායකයින්, ඔවුනගේ නියෝජිතයින්, බහුජන සංවිධාන ඇතුළු සියලු කණ්ඩායම්වලටද අපගේ ස්තූතිය පුද කෙරෙයි.
හැත්තෑ නව වැනි සැමරුමට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ අනිකුත් නායකයින් හැමදෙනෙකුම වාගේ අවධාරණය කළ කරුණ වූයේ පවතින අභියෝග හමුවේ එකට එකතු වී ක්‍රියා කිරීමේ වැදගත්කමය.
මෙරට බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සංවත්සර සැමරුමේදී අදහස් දැක්වූ නායකයෝ පෙන්වා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද එයම වන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සැමරුමේදී එකඟතාවයට පැමිණි ආකාරයට වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරමු. එජාප සංවත්සර සැමරුමේදී එළැඹි ඒ වැදගත් ස්ථාවරය වෙනුවෙන් සියල්ලන්ම කැපවෙමු.


