උතුරු කොරියාව අද (07) බැලස්ටික් මිසයිලයක් මුදාහළ බව දකුණු කොරියාව පවසයි.
එය උතුරු කොරියානු නැගෙනහිර මුහුදු තීරය බලා එල්ල කර ඇතැයි වාර්තා වේ.
එය බැලස්ටික් මිසයිලයක් බවට අනුමාන කරන බව ජපානය ද නිවේදනය කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/07/2025
North Korea fires ballistic missile, South Korea and Japan say
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
