අද දිනයේදී සමගි ජන බලවේගය කළු පාට ඇදුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට තිබේ.
උතුරේ ත්‍රස්තවාදින් සහ දකුණේ ත්‍රස්තවාදින් අතර තිබෙන්නේ සහෝදරාත්මක බැඳීමක් බැවින් උතුරේ ත්‍රස්තවාදින් ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්; ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අතරින් ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයෙක් වශයෙන් විශිෂ්ට යි.
වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය Harin Fernandoපත් කරනු ලැබ සිටී.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීම වේ.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස භාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දුය.
ගාසා තීරයේ ආධාර බෙදා දීමේ මෙහෙයුම් හි නිරත, මතභේදාත්මක ගාසා මානුෂීය පදනම ( Gaza Humanitarian Foundation) එහි සිය මෙහෙවර අවසන් කරන බව, ඊයේ (24) දැනුම් දුන්නේය.
කොරියානු ජනරජය සමග බැදී ඇති Employment permit system (EPS) යටතේ වන ද්වි පාර්ශ්වික ගිවිසුම් යාවත්කාලීන කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවත්, මෙය 2026 මාර්තු මාසයේ සිට අලුත් වීම සිදු නොවන්නේ නම් මෙරට තරුණ තරුණියන් 10,000ක් පමණ අනාථ වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙළන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා ය.
මේ දවස්වල අපි දන්නවා සමස්තයක් විදියට පොත් මිල ඉතාම වැඩියි කියලා. ඒ නිසා පුස්තකාලයක සාමාජිකත්වය ලබාගන්න පුළුවන් නම් ඒක පොත් කියවීමට උදව්වක් වගේම පසුම්බියටත් සහනයක්.
සූර්ය පැනල නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය.
රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳුවලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමණක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා. එහෙම කරනවා නම් ඒවා අහස පොළොව නුහුලන අපරාධයක්; හෙණ ගහන අපරාදයක්.
මේ වනවිට අශෝක රංවල සහෝදරයා සමාජ මාධ්‍ය ගංවතුරේ ගසාගෙන යන කුණු මාළු කෑල්ලක් බවට පත් වී තිබෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.91ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.61ක් ලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ක්ෂේත්‍රය අද Soundbite Journalism එසේත් නැතිනම් “ වොයිස් කට්” මාධ්‍ය භාවිතාවක ආධිපත්‍ය දරමින් සිටින බවට මාධ්‍ය විශ්ලේෂකයින් විසින් හදුන්වනු ලබනවා.
වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් 'දැවැන්ත හා මාරාන්තික' ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
නව සම සමාජ පක්ෂයේ 48 වන සංවත්සරය 2025 දෙසැම්බර් 30 දින කොළඹ පැරණි නගර ශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණි. මෙවර එහි තේමාව වූයේ: “මනුෂ්‍යත්වය රජයන, ස්වපාලනය මත පදනම් වූ නිදහස් ප්රජාතන්ත්රීය සමාජයක් සඳහා..!” යන්න ය.
ආණ්ඩුව, ස්වේච්ඡා සංවිධාන, මාධ්‍ය ආයතන මෙන්ම මේ දවස්වල පාසල් දරුවන් වෙනුවෙන් පොත් බෙදන තවත් කෙනෙක් සිටී. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.
ඊසාන දිග මෝසම සක්‍රීය වී රට තුළ වර්ෂාපතනය වැඩි වෙමින් පවතින පසුබිමක මහවැලි ගඟ ආශ්රිත ජලාශ පිටාර මට්ටමට පැමිණ, ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 1000 කට ආසන්න දැවැන්ත මූල්‍ය වංචාවක් යට ගැසීම සඳහා එහි නීති නිලධාරිනියක් සේවයෙන් පහකර ඇතැයි වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

