#newstube

  • මේ ආර්ථික වර්ධනය ලබාගත්තේ සාමූහිකත්වය නිසා - SH කියයි

    *වාර්ෂික ආපනයන ආදායම් ඉලක්ක වෙත සාර්ථකව ගමනක්  

    *වසරේ මුල් කාර්තු දෙකෙහි පමණක් ආදායම ඩොලර් බිලියන 13 යි.

    *මේ ඔබ අප සියලුදෙනාගේම වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක්..!

  • මේ ජාවාරම් කාරයින් ගේ ආණ්ඩුවට මධ්‍යම පන්තිය රැවටුණා - චරිත හේරත් (වීඩියෝ)

    මාලිමා ආණ්ඩුව හොරකම් කරන ජාවාරම් කාරයන්ගේ ආණ්ඩුවක් බවත්, මේ ජාවාරම් කාරයින් ගේ ආණ්ඩුවට මධ්‍යම පන්තිය රැවටුණා යැයි මහාචාර්ය චරිත හේරත් පැවසී ය.

  • මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරනවා නම් ඒවා වෙනස් කළ යුත්තේ අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන වුව ද මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නැවත තර්ජනයක් ඇති වෙන්නෙ නැහැ - ජනපති

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නැවත තර්ජනයක් ඇති නොවන බවත්, දේශපාලන වේදිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨයක් නැවත වේදිකාවට ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

  • මේ ලංකාවේ දේශපාලනය යි

    මතු පළවන ඡායාරුප පෙළ සහ සටහන උපුටා ගන්නේ Manoj Rathnayakaගේ face book පිටුවෙන්.

  • මේ වන විට ඇමරිකාව පරාජය බාරගනිමින් සිටිනවා - ආචාර්ය මහේෂ් හපුගොඩ (විඩියෝ)

    වසර 150කට ආසන්න කාලයක සිට අපි දැන සිටි ඇමරිකාව නම් මහා අධිරාජ්‍යය වියට්නාමයට පරාජය වීමෙන් ඉක්බිති එක්තරා නිමේෂයක දී මේ වන විට ඇමරිකාව පරාජය බාරගනිමින් සිටින්නේ යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය මහේෂ් හපුගොඩ පැවසී ය.

  • මේ වන විට විදේශ රැකියා සඳහා වැඩිපුර යන්නෙ ගැහැනු ද, පිරිමි ද...? - වීඩියෝ

    මීට වසර ගණනාවකට පෙර විදෙස් ගත රැකියාවලට යොමු වූයේ කාන්තාවන් බවත්, ඒ ගෘහ සේවිකාවන් ලෙස බවත්, නමුත් මේ වන විට ලංකාවෙන් විදෙස් සේවා සඳහා වැඩි පුර පිටත්වන්නේ පිරිමි පාර්ශ්වය වන අතර ඒ අය ද විශේෂ හැකියා සහිත අය යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

  • මේ සැරේ පාස්කුවට නාට්‍යයක් පෙන්වන්නේ නැද්ද...?

    අද මහ සිකුරාදා ලෝකය පුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ දුක්ඛප්‍රාප්තිය ස්මරණය කරන දවස.

  • මේක ගොඩදැම්මොත් මුළු රටේම ජනතාව මාලිමාවට එයි  - පාඨලී චම්පික රණවක (වීඩියෝ)

    කොවිඩ් වසංගත සමයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක නොකරන බව පවසමින් වැඩියෙන් ම හඬ නැගුවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසී ය.

  • මේක ජනතාවට හොඳ පාඩමක් උගන්නන අයවැයක්.. | Ajith Parakum

    අයවැය මෙහෙමයි:

    රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා.

  • මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි

    ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු , ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.

    කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට් පාසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය.  නීති විද්‍යාල විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි  යටතේ කටයුතු කරමින් නිම කළාය.

    අනතුරුව ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති විභාගය සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.

    මේඛලා සදරේනු  මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහගේ හා නීතිඥ  ඒ.ඒ. තිලකරත්නගේ දියණිය වේ.

  • මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගැනීමට CID නිලධාරීන් ඇය ගේ නිවසට

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් අද (අප්‍රේල් 24) ඇය ගේ නිවස වෙත පැමිණ ඇත.

  • මො. ල. ලියපු පොත් දෙකක් ගැන කතාබහක්

    මො. ල. සෙනෙවිරත්න විසින් රචිත " සිපිිර්" සහ ''හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න"කෘති දෙක පිළිබඳ Zoom සංවාදය මාර්තු 29 ඉරු දින පස්වරු 07.00 ට පැවැත්වේ.

    සම්පත් දායකත්වය: අජිත් ක්‍රිෂාන්ත සේරම් සහ රුවනි සිසිජා

    මෙහෙයවීම: පැතුම් පුංචිහේවා

    YOU TUBE LIVE STREAM - සාහිත සංවාද චැනලය

    මො

  • මොදී සහ හරිනි ගේ සහභාගිත්වයෙන් 2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ

    2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ.

    ඒ නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී.

    අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු වේ.

    රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්ථ ව්‍යාපාර නිර්මාතෘවරුන්,නවෝත්පාදකයින්, හා සමාජ සංස්කෘතික කෘතහස්තයින් එකම වේදිකාවකදී නවමු සංවාදයකට පෙළ ගැසීම එම සමුළුවේ අරමුණයි.

    ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දේශනයක්ද පැවැත්වීමට නියමිත වේ.

    සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් ය.

    බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද සමුළුව ඇමතීමට නියමිතයි.

    මේ අතර ඉන්දීය සංචාරයක නිරත අග්‍රමාත්‍යවරිය අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ.

    ඊයේ ඇය ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවුණි.

    2025 NDTV ලෝක සමුළුව, හෙටින් අවසන් වේ.

     

    "Looking Forward To The NDTV World Summit": Sri Lankan PM Harini Amarasuriya

  • මොනරා, සෙබඩ සහ මිථ්‍යාව

    මිථ්‍යාව යනු මිනිසුන්ගේ වැරදි විශ්වාසයන් මිස අවඥ්ඥා සහගතව ප්‍රතික්ෂේප කල යුත්තක් නොවෙයි. මිථ්‍යාව කියන්නෙ බොරුව නොවේ; මිත්‍යාව කියන්නෙ මිනිස්සු හරියි කියල හිතාගෙන ඉන්න සහ නිවැරදියි කියල කරන වැරදි විශ්වාස.

  • මොන්ගෝලියා අගමැති ඉල්ලා අස්වේ; වැඩ කළේ මාස හතරයි

    සිව් මසකට පෙර  ධුරයේ  වැඩ භාරගත්  මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය,  ගොම්බෝජාව් සැන්ඩන්ෂටාර් (  Gombojav Zandanshatar) ඉල්ලා අස්වී ඇතැයි, චීනයේ, ජාතික ගුවන් විදුලිය අද (17) නිවේදනය කළේය.

    දූෂණ චෝදනා හමුවේ හටගත් මහජන විරෝධතා මධ්‍යයේ, එරට හිටපු අගමැති, ලූව්සානම්ස්රී ඔයුන් ඒර්දෙනේ (Luvsannamsrai Oyun-Erdene) ධුරය හැර යාමත් සමග,  පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන්  මීට සිව් මසකට පෙර,  සැන්ඩන්ෂටාර් මොන්ගෝලියාවේ  නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.



    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/17/2025

     



    Mongolian prime minister resigns after four months

  • මොබිටෙල් පාලනාධිකාරියට එරෙහිව පෙළගැසෙමු -Mobitel Whistleblower Association

    ආදරණීය මොබිටෙල් පවුලේ සාමාජිකයිනි,

  • මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට මොකද වෙන්නෙ...? -  #AskNamal වීඩියෝවක්

    මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම් බිම් අත්හැර දමා වෙනත් පෙදෙසක පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් සැකසීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැතැයි පරිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මොරගහකන්ද සහ කොත්මලේ වේලි කැඩී යාමේ අවදානමක් නෑ - DMC

    කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ වේලි බිඳී ගොස් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.

  • මොරටුවේ කුණු ගොඩගැසේ නගර සභාව නිදි !!!

    මොරටුව නගර සභාව සඳහා නව පාලනය පත්වීමෙන් පසුව නගරයේ කුණු ඉවත් කිරීමේ කටයුතු අඩාලවි ඇතයි වාර්තාවේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න