තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල 91,810ක ජනතාවකට සෙත සැලසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනතා අයිතියට පැවරී ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර තඹුත්තේගම නගරයේ සංවිධානය කර තිබූ ජන රැළියක ප්රචාරක කටයුතුවලට පොලිසියෙන් බාධා එල්ල වී ඇති බව එම පක්ෂයේ සංවිධායකවරු චෝදනා කරති.
තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (31) නියෝග කළා.
තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කරන ලදී.
තරුණ මාධ්‍යවෙිදීන් සඳහා වු " අන්තර් ජාතික AI තාක්ෂණ වැඩමුළුවක් පසුගියදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
තමිල්නාඩු ප්රන්තයෙහි පැවති නව මැතිවරණයෙන් තලපති විජය බලයට පත්වූයේ මෙතෙක් එම ප්‍රාන්තයෙහි පැවති කොමියුනිස්ට් පක්ෂ පාලනය පරාජය කරමින් වුව ද ඔහුට අනාගතයේ දී දැවැන්ත අභයෝග රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
තමිල්නාඩුව සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ ප්‍රධාන අමාත්‍ය විජේ (@actorvijay) මැතිතුමාට මාගේ උණුසුම් සුබපැතුම් එක් කරමි.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට රජය කැපවී සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේදී යළි තහවුරු කළේය.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතියේ සංවර්ධන කටයුතු සහ නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යන විට එය අවසන්වරට නතර වූයේ ත්‍රිපෝලි හමුදා කඳවුර වෙත නිකුත් කළ සිම් කාඩ් පහ පිළිබඳ සොයා බැලීම අවසන් වීමෙන් යැයි මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ පැවසී ය.
ලංකාවේ උසස් පෙළ ලියා අවසන් කළ තරුණ පරපුර (විශේෂයෙන් ම තරුණයින්) වෙත නිශ්චිත රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ත්‍රීකුණාමලය ප්‍රදේශයේ බුදුපිළිමයක් පාදක කරගෙන පැන නැගී තිබෙන ප්රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා: සාසනාණාරක්ෂක බල මණ්ඩලය,
දහස් ගණන් සල්ලි දීලා ටිකට් අරගෙන මිනිස්සු සංගීත ප්‍රසංග (Live Concerts) බලන්න යන්නේ තමන් ආදරය කරන ගායකයා ගේ හෝ ගායිකාව ගේ සැබෑ කටහඬ සජීවීව අහන්නයි.
රජයක් මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්රජාතන්ත්රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු විසින් පිරිනමන ලද අක්තපත්‍ර අනුර කුමාර ජනාධිපතිවරයා විසින් අද (20) ජනාධිපති කාර්යාලයේදී භාර ගන්නා ලදී.
හෙරොයින් කිලෝ ග්‍රෑමයකට අධික ප්‍රමාණයක් (රාත්තල් 2.2ක්) අත්බෑගයක සඟවා ඔස්ට්‍රේලියාවට ආනයනය කළ තායි ගුවන් සේවයේ සේවිකාවක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සටහන :
තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමත් අරමුණු කරගෙන තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය සූ චා චොම් කින් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
තායිලන්ත ජාතික 17 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඝාතනය කළ බවට සැක පිට එරට පොලිසිය ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

