ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක තත්වය මත යොමුකෙරෙන විවෘත ප්‍රශ්නාවලියක් දිනන දකුණ සංවිධානය විසින් මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම වෙත ඉදිරිපත් කර ඇත.
පසුගිය 08 වන දින යුක්තිය උදෙසා ජනතා සාමූහිකය මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදුටු බවත්, එම අවස්ථාවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව එම නියෝජිතයින් කළ පැහැදිලි කිරීමක දී ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව පවසා ඇති බවත්, එහෙත් ආණ්ඩුව දිගින් දිගටම මෙම ලිපිය පිළිබඳව වසන් කිරීමට සහ ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කිරීමට දරණ උත්සාහය දිනන දකුණ සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, එම සාමූහිකය සඳහන් කරයි.
සිය දියණිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට කළ අවවාද නොතැකූ තරුණයකු සිය පවුලේ සාමාජිකයන් සමග එක්ව පහරදී කපා කොටා ඝාතනය කළ පියකු ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඊයේ (24දා) මරණීය දණ්ඩනය නියම කළේය.
අවුරුදු දහයකට සැරයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දියවඩන නිලමේ පත් වන්නේ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පණත අනුව ය.
ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව සර්ව ජන බල පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණයක දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීමට සිහින දකින අය අතුරෙන් විශාල ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක් වන්නේ සර්වජන පක්ෂ නායක දිලිත් ජයවීර ය.
රටේ ගොවි ජනතාව මුහුණ දෙන වී මිල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් සමග විශේෂ හමුවක් මැදිරිගිරිය නව නගරයේ දී පැවැත්විණි.
මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාව සඳහා සහන සැලසීමේ සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය මේ වනවිට ක්‍රියාත්මකය.
ටිල්වින් සිල්වා දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු නැගෙනහිර ප්‍රදේශ පාලනය කිරීම සඳහා මේ දෙදෙනා ම අනුගමනය කරන්නේ එක ම පිළිවෙත බවත්, මේ දෙදෙනා ගේ ම හදවතෙහි 'සිංහල සාරය' යම් ප්‍රමාණයකට සදාකාලිකව ම තැන්පත් වී ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
දිනපතා මහ මග දී මුණ ගැසෙන, අපි සැවොම ජීවත් වන නගරය දිනපතා ම පිරිසිදු කරන මිනිසුන් වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක් කළ යුතු යැයි තමන් අදහස් කළ බවත්, අද මේ ත්‍යාග ලබා දෙන්නේ ඒ වෙනුවෙන් බවත් සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් සහ තරුණයින් සවිබල ගැන්වීම සඳහා කැප වූ නව ස්වාධීන අරමුදලක් වන "සර්වජන භාරය" පසුගිය සතියේ කොළඹදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මිලියන 16.6ක් වියදම් කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගිය සිද්ධිය සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර අතර ගැටීමක් හටගෙන ඇතැයි අජිත් ධර්මපාල පැවසී ය.
ඊයේ ඉදිකිරීම් ආරම්භ කළ සියලු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානවල ඉදිකිරීම් දෙසැම්බර් මස අවසන් කර ඔක්තෝබර් මාසයේ තවත් මධ්‍යස්ථාන 25ක ඉදිකිරීම් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
දිවයිනෙහි පිහිටි කිසිදු රෝහලක මේ වන විට වැඩ වර්ජනයක් ක්රීයාත්මක නොවන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගැසට් කර ඇති බවත්, දිවි හිමියෙන් ප්රජාතන්ත්රවාදී නීත්‍යානුකූල රාමුවක් තුළ එම සංශෝධනය පරාජය කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරනකරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
රේගුවේ රඳවා ගත්, දෙමළ ලේඛක දීපචෙල්වන් ගේ කෘති නිදහස් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පැවැත්වූ සාකච්ඡාවකට දීපචෙල්වන් සමග ඔහුට සහයෝගයක් වශයෙන් අපි සහභාගි වුණෙමු.
මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රාදේශීය සභා පුස්තකාල පාඨක වටයේ සංවිධානයෙන් “නඩුගල්” (ස්මාරක ශීලාවත්) නවකතාව සහ “රෑ මත අසුන් ගත් රතු කුරුල්ලා” (රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලෙස) කවි සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය වැඩසටහනක් එළඹෙන 30වන දා (හෙට) හක්මන ප්‍රාදේශීය සභා පුස්තකාල මහ ශාලාවේදී පැවැත්වේ.
දීප්තිව රූපවාහිනියට ගෙන්වීම පිළිබඳව කලබල වී ඇති බොහෝදෙනා පිළිබඳව අපේ කලබලයක් නැත. ඊට හේතුව පහදා දිය හැක්කේ දීප්ති ගේ මේ සංවාදය තුළින්ම ය. අපි ඒ සඳහා එළඹුමක් ගනිමු.
ඔවුන් පුන පුනා කියන්නේ අනෙකුත් සියලු ආගම් මේ වන විට අසාර්ථක වී ඇති බැවින් නුවණැති සියල්ලෝ ඔවුන් දෙදෙනා අනුගමනය කළ යුතු බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

