තායිලන්ත ජාතික 17 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඝාතනය කළ බවට සැක පිට එරට පොලිසිය ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය.
ඝාතනයට ලක් වූ තරුණියගේ නිරුවත් මළ සිරුර 'සූට් කේසයක' දමා පතායා නගරයේ දුම්රිය මාර්ගයක් අසල විසිකර තිබිය දී සොයා ගැනිණි.
සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
