ත්‍රීකුණාමලයේ සිද්ධියට සාධාරණ විසඳුමක් දෙන්න - තුෂාර වීරරත්න

ත්‍රීකුණාමලයේ සිද්ධියට සාධාරණ විසඳුමක් දෙන්න - තුෂාර වීරරත්න

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ බුදුපිළිමයක් පාදක කරගෙන පැන නැගී තිබෙන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා: සාසනාණාරක්ෂක බල මණ්ඩලය,

මහනායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේ මේ සිද්ධියට අදාළ වෙන දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මැදිහත්ව සාධාරණ විසඳුමකින් අවසන් කර නොගත්තොත් මේ හරහා විශේෂයෙන්ම ඉතිහාසයේ ජාතිය ආගම පදනම් කරගෙන යම් යම් ගැටුම් නිර්මාණය කරමින් දේශපාලනය කරන කණ්ඩායම්වලට යම්කිසි අවස්ථාවක් ලැබෙන්නේ යැයි දිනන දකුණ විධායක සභික හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ දිනන දකුණ සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී: දිනන දකුණ විධායක සභික හර්ෂ ගුණසේන සහ දිනන දකුණ විධායක සභික සාලිය ගුණරත්න ද අදහස් දැක්වූහ.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී යට සඳහන් පුද්ගලයින් දැක්වූ අදහස් සහ එහි දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා ලබා දුන් පිළිතුරු ය.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න